රුපියල් කෝටි 37.5ක වියදමින් නාරාහේම්පිට ඉදි කළ නව මාධ්‍ය මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ විවෘත්ත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවිධ ක්ෂේත‍්‍ර වෙනුවෙන් මාධ්‍යයට සේවය කළ ජ්‍යෙෂ්ඨයන් දස දෙනෙකුට සම්මාන පිරිනැමීය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, එල්මෝ ගුණරත්න, ශ්‍රියා රත්නකාර, එඩ්වින් ආරියදාස, සිරිලාල් කොඩිකාර, ෂර්කාර් බී ඉෆ්නිකාර්, සිරි තිලකසිරි, සුගතපාල සෙනරත් යාපා හා ඩී එන් කාරියකරවන ඔවූහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතින් මිටින් යනව කියලද ?