ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් රුපියල් දසලක්ෂයේ කොල්ලය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන් කෙනෙකු අද (06) අලුයම පලා යද්දීම අත්අඩංගුවට ගත් බවත් අනෙකා සොයා මෙහෙයුමක් ඇරැඹු බවත් කොහුවල පොලීසිය කියයි.
පැන ගිය පුද්ගලයා හුංගම පදිංචිකරුවකි.මේ දෙදෙනාම රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හෙටම මේ අයත් හංගපු අවියක් පෙන්නන්න පොලිසියේ අයව එක්කන් යයිද දන්නේ නැහැ නේද ? (නි)
පැනලා යනකොට මොකට ඇල්ලුවද? වෙඩි තියන්නේ නැතිව.(නදී)
බන්ධනාගාරෙටත් උන බම්බු ගේට්ටු ටිකක් හදලා දැමුවා නම් ඔය හිර කරුවෝ පැනල යන එක නවතීවි. ලංකාදීපේ වත් බලලා අපේ ආරක්ෂක බලවත්තු මේ තීරණේ ක්‍රියාවට ගනීවි කියා මා හිතනවා.(නදී)
කොහුවල පොලිසියේ ඉන්නේ මොන වගේ අයද? (නි)
අපේ පොලිසිය දක්සයි දෑන් පස්සෙන් දුවනව ඇති.(නදී)
හිරකාරයන්ව බලාගන්නේ කව්ද? මේ විදිහට කීදෙනෙක් බන්ධනාගාරවලින් පැනල ගියාද?(නදී)
මමත් හිතන්නේ හොඳම චාන්ස් එකක් මගහැරුණ කියලා. පස්සෙන් එලවන්නේ නැතුව, වෙඩි තිබ්බා නම් මීට පස්සේ එකෙක්වත් දුවන්න හිතන්නෙවත් නැහැ. දැන් ඉතින් දුවපල්ලකෝ , තුවක්කුවත් අරන්. අර සින්දුව මතක් වෙනවා. (නි)
පැනල යන්නේ ගෙම්බෝ ...හාවෝ.... නේ. මෙයාලා බලාගන්න දාලා ඉන්නේ මොන වගේ අයද? (නි)
ලෙකෝ ආයතනය පුද්ගලික කොම්පැනියක් කියලා මම හිතුවේ.එතකොට මේ දෙකම එකද? (නි)
මේ හිර කුඩුවල පොලු අඩු ඇති. ඒවාට ගෙනත් දාන මිනිස්සු ඇතුලේ එල්ලෙන්න කොකු හදාගන්නම පාවිච්චි කරලා. ඒකයි පැනලා යන්නේ. (නි)