අධිකරණ සේවා කෙමිසම, කොළඹ අතිරේක දිසා විනිසරු අරවින්ද පෙරේරා මහතාගේ සේවය අද (12) සිට අත්හිටැවීය. විනිසුරු පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ලේකම් මංජුල තිලකරත්න මහතා කියයි.ඔහු සිය ධූරයට පටහැනි නොයෙකුත් අක්‍රමිකතා හා දූෂණ ආදීය කළ බට පැමිණිලි ලැබී ඇතැයි ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තු තියෙන බව දැන දැනත් වරෙන්තු කරුවන් එක්ක තැන් තැන්වල සතුටු සාමීචියේ සිටිය පොලිසියෙ අය ඉන්න රටක් මේක..!!(නු)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
"අනේ පවු. අහිංසක මිනිසුන් කී දෙනෙක් නම් වැරදි නැතුව හිරේ යවලා ඇද්ද දන්නේ නැහැ." ඒ තීරණ වලට මොනවද වෙන්නේ? (නි)
අයියෝ සල්ලි
කරුණාකරලා මෙයාගේ නම දන්න
කරන්න දෙයක් නැහැ. දැන් මෙහේ වෙන වැඩ දැක්කහම මේ රට විශ්වයෙන්ම ආශ්චර්යය වෙයි තමයි. (නි)
මේ හාදය කරලා තියෙන අක්‍රමිකතා ටිකක් හෙළිදරව් කරන්න පුලුවන්ද?(නු)
පුදුමයි. මේ ලංකාවෙද? (නි)
මේ වගේ දේවල් වලින් ලංකාව ආසියාවේ ආශ්චර්යය නෙමෙයි, විශ්වයේම ආශ්චර්යය කරන්න පුලුවන්. (නි)
මධූ , ඔයාටත් හොඳ තීරණයක් හම්බවුණාද ? (ස).
පාර්ලිමේන්තුවේ තරම් වෙන කොහේද තව දූෂණ වැඩ තියෙන්නේ? (නි)
අඩේ අප්පා! මෙහෙම දේවලුත් කරනවද? (නි)
නීතිය රකින අයත් නීති කඩනවද? ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිටා සිට.... (නි)
රජකම් කෙරුවත් කළකම් පළදේ. (නි)
එතකොට අධිකරණ නියෝග කඩකරන සමහර පොලිසියේ ලොකු ලොකු මහත්වරුන්ට මොකද වෙන්නේ? (නි)
ගොඩක් හොදයි. තවත් හොඳ දේවල් කරන්න නම් අධිකරණ සේවා කෙමිසම ස්වාධීන එකක් කළ යුතුය යන්නයි මගේ අදහස. (නි)
අධිකරණයට නිගරු කළ අයට උපරිම දඩුවම් ලැබේවි. (නි)
ඔය ආදර්ශය දේශපාලුවන්ටත් පෙන්නුවා නම්.... (නි)
කලින් හිටපු ලොකු කෙනෙක්ගේ ඥාතියෙක්ද දන්නේ නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඒ කියන්නේ දැන් අධිකරණයත් දූෂණය වෙලාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනේ පවු. අහිංසක මිනිසුන් කී දෙනෙක් නම් වැරදි නැතුව හිරේ යවලා ඇද්ද දන්නේ නැහැ. (නි)
අපි නීතිය ගැන දන්නේ නැහැ. අපට අදහස් දක්වන්න බයයි. (නි)
ගොඩක් හොදයි. (නි)
මේ තීරණය ගත් ඔබට ජය වේවා! (නි)
සමහරවිට බොරු ගොතලා එතුමාව අමාරුවේ දැම්මාද දන්නෙත් නැහැ. (නි)