ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට මුලින් පවසා පසුව එසේ නොවන බව දිවුරුම් පෙත්සමක් මගින් කියා සිටියහ. සිරුර කොළඹ අධිකරණ වෛද්‍යවරයා ලවා කපා පිරික්සන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මුලින් කළ නියෝගය අවලංගු කැර සිරුර සමීප නෑයන්ට බාර දෙන ලෙස නියෝග කෙළේය. දොස්තර මෙන්ඩිස් සති තුනක් පමණ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නං මට සැක මතුවෙනවා !!!
ඇත්තමයි උදිත
උදිත , දැන් නම් අපට සැකයි
උදිත, සරත්, ඔයාලා හරි.මටත් සැක හිතෙන්නේ දැන් තමයි
මටත් සැකයි උදිත
ඇති වී නැති වී ගිය සැකය ගැන වඩාත්ම සැකයි
උභතෝකෝටික ප්‍රහ්නයක්.කොතන හෝ වැරදී තිබේ.
එතකොට හසන්ත
ඇයි සැක ???
තේරුමක් නැතිව හැමදේටම කෑගහනවා
මෙවුවා අහද්දි මගෙත් ස්නායු මොකක්ද වෙනවා
ඔක්කොටම පිස්සු.ලෙඩ්ඩුන්ට තමයි දෙයියන්ගේ පිහිට
ආපෝ.ගෑණුන්ගේ සැකය.......
ඕනවට වඩා සැක කරන එකත් ඇඟට අගුණයි
දැන් කවුද පී.එච්.ඩී. දෙන්නේ ?