බෙහෙත් ගැනීමට පෞද්ගලික සායනයට ආ දෙදරු මවක කෙළෙසී යැයි සැකපිට රස්නායකපුර රෝහලේ දොස්තර ඩබ්ලිව්. එම්.එම්. එස්. තුෂාර නිකවැරැටිය මහේස්ත්‍රාත් රුවින්ද්‍ර යූ. ජයසුරිය මහත්මිය විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. නිවුන් දරුවන් සිටින ඇය ගැබිනියක් දැයි දැන ගැනීම සඳහා කරන මුත්‍රා පරීක්ෂණයක් කරගෙන ගිය අවස්ථාවේ මේ අතවරයට ලක් වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කවුරු කලත් එකයි
වෛද්‍ය වෘත්තියටත් නිගාවක් නොවේද? (නි)
දැන්නම් දොස්තරලත් කපුවො ගානට වැටිලා (නි)
මේක තරහකාරයෙක්ගේ උගුලක් වෙන්න බැරි නැහැ. හරි පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. (නි)
චතු පෙන්නන්නේ ඔය දොස්තරටම වෙන්න ඇති. පවුලේ වෛද්‍ය වරයා නිසානේ ඔය තරම් සුද්ද කරන්න හදන්නේ. (ස)
වැරදිකාරයද කියල ඔප්පු වෙනකම් අපි බොරුවට බැනල වැඩක් නැහැනෙ. වැරදි නැහැ කියල ඔප්පු වුනොත් මේ නිව්ස් එක දාපු පිටුවේම කරුණාකරල දාන්න. මේක මුළු සමාජයේම පිරිහීමක්. සාමාන්‍ය සමාජයේ ඉන්න හොරු , බොරුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ ඔය කවුරු කවුරුත් ඕනෑම උප සමාජයක (උදා.. දොස්තර, ගුරු, සඟ , පුජක, නීතීඥ .. ආදී.. ). අදාල ප්‍රතිෂතයෙන්ම ඉන්නව. ඒකට මුළු උප සමාජයටම බැනල වැඩක් නැහැ. හැම වෘත්තියම කරන්නෙ මිනිස්සුනෙ. හැබැයි මේ වගෙ පිළිගත් උප සමාජයක උනහම කැපිල පේනව.
චතූ හරි (ස)
අයියෝ සල්ලි
දෙන්නගේම ඇගිලි සලකුණු ගණ්න , එතකොට වැඩේ ඉවරනේ (ස)
ඔය වෛද්‍යවරයා මානසික වෛද්‍යවරයෙක්ද ? (ස)
දොස්තරලා දැන් කොන්දොස්තරලා ගාණට වැටිලා (ස)
අයියෝ දොස්තර
චතූත් පත්තිණි අම්ම කෙනෙක්ද?කොහොමත් ඔයාටත් පලපුරුද්ද ඇති 64 මායම් දාලා (ස)
අයියෝ දොස්තර
''භික්ෂූහු වඳ සැත්කම නවත්වති පාසල් සිසුහුත් විරෝධයට එක් වෙ'' කෝ කට්ටයගේ අදහස්??? සිංහලයිනි අවදිවන්න......(ස)
හාමුදුරුවන් සමඟ වඳ සැත්කමට විරුද්ද වෙච්ච කට්ටිය ගිහින් දොස්තරට දඬුවමක් දෙන්න (ස)
හොඳට හොයාලා බලන්න කොන්දොස්තර කෙනෙක්ද කියලා ?ෆොටෝ එකත් දැම්මනම් පින්සිද්ධ වෙනවා (ස)
චතූ ඔයා හරි (ස)
තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ (ස)
සුළු අත්වැරදීමක් වෙන්න ඇති (ස)
මම හිතන්නේ වෙනත් ලිපියක ඇති කමෙන්ට් දැකල මේ දොස්තර මහතා සිංහල ජාතිය වැඩිකරන්න උත්සහ කර තිබෙනවා. දැන් මොකද කට්ටිය කියන්නේ ?(ස)
දොස්තර කෙනෙක් නිසා එය අතවරයක් යැයි කීම වැරදියි. වෛද්‍ය පරීක්ෂණයක්ද දන්නේ නෑ (ස)
හොර දොස්තර වරයෙක්ද ? සහතික පරීක්ෂා කර බලන්න වේවි (ස)
රවල බැලුවත් ස්ට්‍රයික් කරන අර සංගමේ මේවට මොකද දන්නෑ කියන්නේ (ස)
ආශ්චර්‍යයේ දොස්තරවරු (ස)
මේ අම්මන්ඩිත් දොස්තර මහත්තය අවුස්සන්න 64 මායම් දාලා ඇති.............දැන් ඉතින් පත්තිණි අම්ම වෙන්න හදනවා - කොහොමත් තනි අතින් අත්පුඩි ගහන්න බෑ (ස)
අයියෝ සල්ලි
වෙන මොකක් කරන්නද