කොළඹ ජාතික රෝහල් වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂයක් වටිනා රන්මාලය කඩාගත් බව කියන මරදානේ හේවගේ නලින්ද හා එස්. නිශාන්ත නම් ත්‍රිරෝද රියැදුරෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ දී ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් කරන්න කලින් අත් දෙකම කඩන්න ඕනෑ, ආයිත් මෙහෙම දේවල් නොකරන්න. (නි)
දූෂණයට, හොරකමට, මැර බලයට වත්මන් ශ්‍රී ලංකාව දැන් හොදටම ප්‍රසිද්ධයි. (නි)
මෙයාලගේ අත් කපමුද? (නි)
අපොයි දුප්පත් ලෙඩ්ඩුන්ගෙ සල්ලි. (නි)
දොස්තර නෝනා ඉගෙන ගත්තට මොළයක් නැහැ වගෙයි. නැත්නම් මෙහෙම වටිනා මාලයක් දාගෙන පාරේ යනවද? නෝනා, බලාගෙන, අනෙක් දවසේ බෙල්ලත් කපාගෙන යයි. (නි)
රත්තරං වලට බෙල්ල කඩන අයට අනිවාර්යයෙන් දඩුවම් දියයුතුයි. (නි)
පොළේ ගිහිල්ලා අරන් එන බඩු මල්ල මගදී බෙල්ල කපලා හොරකම් කරන කාලයක් ලංකාවට උදා වෙලා තියෙන්නේ. (නි)
දැං ලංකාවේ හැමදේටම ස්ට්‍රික් නිසා, මේ කටත් වෙඩ වර්ජනයක් කරයිද?
දාගෙන යන්න නෙමෙයිනම් මොකටද මාල හදාගන...!!(නු)
දොස්තර නෝනට තියෙන්නේ පොඩි එන්නතක් දෙන්න මීට පස්සේ මේ වගේ වැඩ නොකරන්න..!!(නු)
ලෙඩ්ඩු බලන්න බෙහෙත් දෙන්න ලක්ෂ ගණං වටින මාල දාගෙන එන අයට මේවා හොද පාඩම්..!!(නු)
මාලේ කැඩුව කියලත් වර්ජනය කරාවිද දන්නේ නෑ...(ස)
දෝසතරලා කියන්නේ දෙවියන් වගේ ජාතියක්. එයාලා ජීවිත කීයක් බේරා ගත්තද? එයාලට මල් තියලා වදින්න ඕනෑ. (නි)
අද කාලේ රු.100,000/= ක මාලයක් කියන්නේ පවුම් 2ක පොඩි මාලයක්නේ.මේ හොරකම් පාලනය කරන්නැතිව මාලේ දාගෙන හිටපු මනුස්සයට බනින එක කැකිල්ලේ රජතුමාගේ කාලේ වගේ තීන්දුවක්නේ.(ස)