ගම්පහ කක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් සාලින්ද කුමාර මහතාට පහරදී තුවාල කලැයි කියන පුද්ගලයා අද දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ බී ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සොයද්දී පොලීසියට ආසන්නයේ ත්‍රීරෝද රථයකින් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඇහිබැම ගා, නියපුතුවල කියුටෙක්ස් ආලේප කර, නිල ඇඳුම කොටට ඇඳගෙන පාසලට නොගැලපෙන ලෙස පාසලට ආ සිසුවියකට අවවාද කිරීමෙන් පසු ඇගේ පියා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදී ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නැගණිය තවම අවිවාහකයි.අපි පවුල් අය කවුරුවත් බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ.මගේ පුද්ගලික විස්තර පමණක් නොව මා ලැබූ උපාධි සහතික පවා උඩුගත කර අන්ර්ජාලයේ ඇත.සියල්ල සත්‍යම දේවල්ය. සියළු සහතික සත්‍ය පිටපත් ස්කෑන් කර ලබාගත් ඒවාය.මම විශ්වවිද්‍යාල කථිකාචාර්ය තතතුරු සඳහා විශ්වවිද්‍යාල කීපයකදීම ඉදිරිපත් වුයෙමි.එවිට මට නියමිත විෂයට අදාළව විශේෂවේදී ගෞරව ප්‍රථම පංති උපාධියක්ද,දර්ශනපති උපාධියක්ද හා ආචාර්ය උපාධියද තිබූ නමුත් එහිදී තෝර ගත්තේ මා නොවේ.දෙවන පෙළ පහළ සාමාර්ථයක් තිබූ අංශාධිපති හා පීඨාධිපති හිතවත්කමක් දක්වන අයෙකි.මේවා විශ්වවිද්‍යාලවල නිතර සිදුවන සිදුවීම්ය.නමුත් නීතිය නම් ඉහළ සුදුසුකම් ඇති පුද්ගලයෙකු සිටින විට අනිවාර්යයෙන්ම එය ඔහුට ලබාදියුතුමය යන්නයි.නමුත් මේ රටේ නීතිය වල් වැදී ඇතිබව එදා මට සිතුනි.තවද මාහට සමාජය පිළිබඳ ඇති පුද්ගලික කළකිරිම් නම් අපමණයි.ඒවා ඔයගොල්ලෝ මාව විවේචනය කිරීමට වඩා අතිශය දරුණු ලෙස මා පීඩාවට පත්කළ දේවල්ය. කම්මලේ ඉන්න බල්ලට එහි ශබ්දය අසා ගණනක් නැහැ වගේ මට දිගින් දිගටම සමාජයෙන් අසාධාරණය අයුක්තිය සිදුවී මා එයින් හොඳට තෙම්පරාදුවී සිටින බැවින් මට පුද්ගලිකව කිසිවෙකු කෙරෙහි තරහක් ඇති කර නොගනිමි. මා පිළිබඳව සොයා බැලීම පිළිබඳ ස්තූති කරමි.මා ළඟ ලියූ පර්යේෂණ පත්‍රිකා හා වෙනත් ශාස්ත්‍රීය දේවල් අපමණ තිබේ.මා වැනි උගතෙක් ගෙන් මේ රටට ගත හැකි සේවයක් තිබේ නම් වගකිව යුතු අයගේ ඇස් පෑදීම සඳහා මම මට ඇති උපාධි පිළිබඳව පැවසූවේ මෙය හැර මට වෙන ම ඟක් නැති බැවිනි.නැතිනම් මට ඒවා පැවසීමට අවශ්‍ය නැත.මගේ මුල්ම රැකියාවල් මෙන්න,වෙළඳ සේවක,සාමාන්‍ය කම්කරු,සිකුරිටි සේවා මම ඉගෙන ගත්තේ හරිම දුක්විඳලා..බිම ඉඳගෙන ඉන්න කෙනාට වැටෙන්න දෙයක් නැහැ.මට නැතිවෙන්න දෙයක් නැති නිසා හංගන්න දෙයකුත් නැහැ.හැබැයි මට ඉන්නේ ගෙදර ගැහැණු අයම නිසා ටිකක් වලි වලට නොයා පරෙස්සමි වෙනවා.මගේ නංගී වෛද්‍යවරියක්.එත් අවංක කෙනෙක්.බෙහෙත් කොම්පැනිවල බෙහෙත් නොලියා රසායනයික නාම වලින් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නොමිලේ දෙන බෙහෙත් පමණක් ලියන අවංක වෛද්‍යවරියක්.අම්ම අපි දෙන්නව උගත්තු කරලා තියෙන්නේ අපේ ප්‍රයෝජනයකට නෙවෙයි..මේ රටේ ප්‍රයෝජනයට අරගන්න.ඒ නිසා මේක බලන වැදගත් උතුම් මහත්මයෙකු හෝ නෝනා කෙනෙකු මට විශ්වවිද්‍යාලයක සහකාර කථිකාචාර්ය තනතුරක් ලබාගන්න උදව් කලොත් පින්.මට අවශ්‍ය සියළුම සුදුසුකම් වැඩිපුරත් එක්ක තිබෙනවා. පශ්චාත් උපාධිත් එක්ක විශ්වවිද්‍යාල උපාධි 6 ක් තිබෙනවා.මම ඒකයි පම්පෝරි ගහනවා වගේ පේනේනේ.මම පාරේ ඉටි කොලයක් දාගෙන ඉන්න උගත් හිඟන්නෙක් වගේ අහිංසක අසරණ මනුස්සයෙක්.මාව තේරුම් ගන්නාට ඔයාලට පින්..මාව ධෛර්යමත් කරන්න..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ "මාමත් මම වගේම ගුණවත් පුද්ගලයෙක්". මේ වගෙ තමන් ගැන තමන්ම වර්නණා කර ගැනිම තියෙනවයි කියන ආචාර්ය උපාධියටත් ගැලපෙන්නේ නැහැ නේද?
...අනේ දෙවියනේ කිමද මේ වෙන්නේ... යුරෝපයේ ඉපිද,මෙහිම හැදී වැඩුණු මාගේ දියණිය ඔය කියන සංකර ගති ලක්‍ෂණ නැතිව හෙල සංස්‌කෘතියට අනුව පාසැල් යයි.එය මෙහි ගුරුවරුද අගය කරති,දරු දැරියන් ගේ හැදියාව පිලිබද සම්පූර්ණ වගකීම දෙමව්පියන් සතුවේ.මෙහිදී මා දකින්නේ වරද දෙමව්පියන් සතුය.අනේ අනිච්චන් ,මෙයයි ආශ්චර්යය.මෙම පියාගේ ක්‍රියාව දැඩි සේ හෙලා දකිමු.
ඔය වගේ මිනිස්සු එල්ලන්න ඕනි.
..මේ හලෝ තමුන්නැහේට දත් දැතුව බත් කන්න ඕනද? ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයට මුකුත් කියන්න එපා හරිද.
මෙහි කමෙන්ට්ස් පළ කර ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වැදගත් බෞද්ධ මහත්මයෙකු බව පෙනී යයි.වරින් වර මෙහි අදහස් පළ කරන අය ඒ මහතාට නොගැලපෙන නොසුදුසු දේ මෙහි කමෙන්ට්ස් වල පළ කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.මා මීට පෙර තිබූ මෙබඳුම කමෙන්ට්ස් කීපයක්ම කියවූවෙමි.කීප දෙනෙකු එකතු වී ඒ මහතා සාපරාධීව විවේචනය කරනුයේ හුදෙක් තමන්ට නොමැති දැන උගත්කම් ඇති බැවින් ඊර්ෂ්‍යාව පෙරදැරිව බව පුහුදුන් ඒ මෝඩ මිනිසුන් නොදන්නා බව පැහැදිලිව අපට නම් පෙනේ.කරුණාකර ඒ වැරදි වැඩේ නතර කරන්න. අපි සෙරම මෝඩයෝ නෙවෙයි.
වසන්ත නීතිය දන්නවද? ඔනම අපරාධ කාරෙයක් අධිකරණෙය් වරද කරුවෙක් වෙන තුරු එයා සැකකාරෙයක් විතරයි ...
මෙතන වෙන කතාවක් තියෙනවා වාගේ
උපුලි කුමුදිනි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගැන විවෙචනය කරනුයේ ඔහු තමන් ගැන තමන්ම වර්ණනා කර ගන්නා නිසයි. උපුලි කුමුදිනි නමින් ලියන්නේ සුජිත් නිශාන්ත හේවගේ ද යන්න සැකයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා තමා විසින්ම තමා ගැනම ලියන ලද ලිපියක් මට පහත ස්ථානයෙන් හමුවිය. http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890 තමා විසින් තමා උසස් යයි සිතා සිටීම නරක දෙයක් නොවේ. එහෙත් එතුමා එය පවසා ඇති ආකාරය කියවන විට මටත් එතරම් ප්‍රසන්න හැඟීමක් ඇති නොවුනි. සිංහලෙන්ම කියනවා නම් මට හිතුනේ පම්පෝරියක් කියාය. ඒත් මට එතුමාට වරදක් කීමට නොහැක්කේ හැමෝටම එහෙම නොසිතෙන බව මම දන්නා නිසාය. ඒ මට සමාන සිතුම් පැතුම් මෙන්ම මට වෙනස් සිතුම් පැතුමද තිබෙන අය බොහෝ සිටින නිසාය. කෙසේ නමුත් මෙතැන කමෙන්ට් දමන අපි බොහෝ දෙනෙකුට වඩා නම් එතුමා ගරු කටයුතු පුද්ගලයෙක් වග මට පෙනී ගියේය. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනෙ. එතුමා විසින්ම කියා ඇති එතුමාගේ ජීවිත කතාව පරිදි මට පැණයක් නැගුනි. එතුමා බොහෝ කුඩා අවධියේම එතුමාගේ නැගනිය ඉපදුනු අවධියේ එතුමාගේ පියා ඔවුන් අතහැර ගොස් ඇත. එම නිසා එතුමාගේ නැගනියගේ අත ගත් මනාලයා එතුමා කියන පරිදි සිය මාමණ්ඩිය ගැන සොයා බැළුවා නම් ඇයට කිසි දිනක විවාහ වීමට නොහැකි වනු ඇත. මා මෙය කියන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව, අපි හැමෝටම අපේ කිල්ලෝටයේ තියන හුණු ටික නොපෙනෙන නිසාය. එම නිසා එතුමාගේ පිළිගැනීම අපි සියල්ලෝත් සොයා නොබලා පිළිගත යුතු යයි සිතා එතුමාට බැණ වැදීම අනවශ්‍යයයි මගේ හැඟීමයි.තමංගේ මැට්ටං තම්මැට්ටං යයි කියා කතාවක් මා අසා ඇත. එම නිසා මේවා ලොකුවට ගෙන අපි ගහ බැන ගත යුතු නැතැයි මට සිතේ.
කෙල්ලට නෙමෙයි, දෙමවුපියන්ටයි දඩුවම් දෙන්න ඕනි
තාත්තා දිහා බලලා දුව තෝරගන්න එක නම් බුද්ධිමත් බවේ ලක්ශණයක් නොවේ
අනේ කෙල්ලනේ....අපි ඉස්කෝලේ යන කාලේ ඇහී බැම තිබුනේ ඇහේ ආරක්ෂාවට නොවැ....
මෙහි සංවාදයේ යෙදී ඉන්න එක් මහතෙකුට අනෙක් අය විසින් එළවා එළවා පහර දෙනු දකින්න තිබුණා. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර අන්තර්ජාලයට මුදා හැර තිබූ www.kalpanthaya.wordperss.com සහ www.drsnhewage0718064226.wordpress.com න වෙබ් සයිට්ස් කීපයක් මම කියෙව්වා.ඒවා වල පළ කර තිබූ ඡායාරූප නම් ඊට අදාළ නැහැ.නමුත් ලිපි නම් ගැඹුරුයි. ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධව ඒ මහතාට අවබෝධයක් ඇති බව පෙනී යයි.ඔහු වයස අවුරුදු 43 ක පමණ උගත් අයෙකි.ඔහු තමන් පිළිබඳව නැති දේ කියා පම්පෝරි ගහන්නෙකු නොව තමාගේ සත්‍ය විස්තර නොබියව අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවක්ද මට පෙනී ගියා.කරුණාකර ඒ මහතාට පහරදීමෙන් වළකින මෙන් මම ඉල්ලමි.
තාත්තගේ මොකක් දිහා බලලද මනමාලි තෝරන්නේ? . අනේ මගේ කට!
මොහොමඩ්,රොහාන්,මෝඩයිනේ තමන් දන්න හස්ත කර්මාන්තයක් කරගෙන ඉන්නේ නැතිව අනුන්ගේ රෙදි අපුල්ලන්නයි සීනි කිරන්නයි එනවාට... අල්ලලා දෙකක් දෙන්නමයි හිතෙන්නේ.
ආචාර්ය මහත්තයෝ ඔයා ඇත්තටම නැන්දම්ම දිහා බැලුවෙම නැද්ද..
ස්කූල් ස්ටාස් 2012
පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට පහර නොගසා ලංකාදීපය සමග සහෝදරත්වයෙන් අපි එදිරියටම යමු. නැත්නම් රටේ ප්‍රශ්න යටවෙලා, අපේ ප්‍රශ්න උඩ ඇවිත් පිස්සු හැදෙන සද පායාවී. ඉදල හිටලා හීනියට මඩපාරක් ගැහුවටනම් කමක් නෑ. චේන්ජ් එකටත් එක්ක.
කිවීදුනි ගලබඩ , ඔබ හරියටම හරි !
මේවා පටන්ගන්න උණුසුම පස්සේ නෑ...විසිල් විතරයි බල්ටි නෑ.
කවුරු මොනව කිව්වත් මේ ගුරුවරයත් මොකක්හරි කතාවක් කියන්න ඇති. නැත්තම් තාත්තා කෙනෙකුට මෙච්චර කේන්ති යන්න විදියක් නෑ
මමත් බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මේ ගුරුභවතාව දන්නවා... මෙයාගෙ පුරුද්දක් තිබ්බා වැරැද්දක් කරලා අහුවෙන ළමයි අනිත් ළමයි හා ගුරුවරුන් ඉස්සරහා අවමානයට ලක් කරන එක.. මේ වගේ සිද්ධියක් නිසා මේ ගෑණු ළමයත් සෑහෙන්න වේදනා විදලා ඒ වේදනාව තාත්තගේ අතින් පිටවුනාද කියලත් හිතෙනවා..
අයියෝ සුජීව ඔයාට මොකද වුණේ.
දුව නිතරම ලබා ගන්නේ සිය පියාගේ ආදර්ශය.. අද රටේ තාත්තලා පිරිහිලා නිසා දුවලත් පිරිහිලා..නමුත් මෙය සෑම තැනකදීම සත්‍ය නැහැ. දුව කොහොම කෙනෙක්ද කියලා බලා ගන්න තිබෙන හොඳම මිම්ම එයාගේ තාත්තා කොහොම පුද්ගලයෙක්ද කියලා බලන එකයි..මම නම් මගේ වයිෆ් තෝර ගනිද්දී හුඟක්ම බැලුවේ මාමා කොහොම පුද්ගලයෙක්ද තියලයි.මගේ වාසනාවකට මාමත් මම වගේම ගුණවත් පුද්ගලයෙක්..
ඇත්තටම ගුරුවරයෙකුට ගහපු එක අන්තිම වැරදියි.මෙයා දරුවාට උණත් දුන්නේ නරක ආදර්ශයක් නේද?
ලංකාවේ දැන් ***පාසල් තරුව *** තෝරණවද? අංකේ එව්වොත් මාත් එස්.එම්.එස් එකක් එවන්නම්..
නීති ක්‍රියාමාර්ග ගන්න කලින් මෙයාටත් කියුටෙක්ස් ගාලා කොට ගවුමක් අන්දවලා ඉස්කෝලේ ඉස්සරහා හිටෝලා තියන්න ඕනි දවසක් විතර
මට හමු වුණානම් හොඳවැඩක් කරනවා..
මේ කෙල්ල දිවියාම කන්න එපාය .....
ඇට කටු ටික කුඩුකරන්න එපැයි ඉතින් .
අපි බලාගෙන ඉමු මෙයා මොකද කියන්නේ කියලා ....
අස්ථි 1 කට රුපියල් 50 ගන්නේ අස්ථි 2 ට රුපියල් 100 ක් දඩ ගහල නිදහස් කරලා, අවවාද කරයි විදුහල්පති තුමාට ... ළමයාට වෙනත් උසස් පාසලකට යන්නත් අවසර දෙයි
77 දරුවෝ දැන් දෙමව්පියෝ වෙලා. විවෘත ආර්ථිකයත් සමග අපේ රටට පැමිණි ආකල්ප සමග හැදුනු දරුවන් දෙමව්පියන් වෙලා. ඔව්න්ගේ සාරධර්ම පද්ධතිය තුල ගුරුවරයාට හිමි තැන සහ තමන්ගේ ළමයින් පිලිබඳ අකල්ප තමයි මින් හෙළි වෙන්නේ. අද දෙමව්පියන් තමන්ගේ දරුවන් සරුවපිත්තල ලෝක තුල තනි කරන්න දක්වන ආසාව පෙන්වන එක්තරා පැතිකඩක් විතරයි මේක. එක අතකට මෙය සුපිරි තාරකා වැඩසටහන් වල, නුතන ටෙලිනාට්‍ය වල සමජගතවීමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
මේ දැරිවිගේ දෙමව්පියොත්, මේ දැරිවිගේ නොගැලපෙන ක්‍රියා වලට අනුබල දීමක්නේ වෙලා තියෙන්නේ. මේ වගේ දෙමව්පියෝ තව 100 ක් හිටියොත් ඇති රටේම ළමා පරපුර විනාස කරලා රටත් සංකර කරලා දාන්න. එක ළමයෙක්ගේ විලාසිතාව තව ළමයි කීදෙනෙක් අනුකරණය කරන්න බලාගෙන ඉන්නවද
අද කාලේ ළමයින්ට හොද නරක කියා දෙන්න කලින් දෙමාපියන්ට හොද නරක කියා දෙන්න වෙනවා
මොකක්ද සැක පිට කියන්නේ? මිනිහව ඒ කියන්නේ හොදටම අදුරනවා.අනේ අම්මපා මෙහෙමත් රටක්
සාලින්ද කුමාර මහතාට ඉක්මන් සුවය පතන අතර, ගුරුතුමන්ට එසවූ අත ................! මෙයාට ආයුධ එහෙම නැද්ද පෙන්නන්න ගෙනියන්න ?
දැන් ඉතිං කරන්න තියෙන්නේ තාත්තට හොද අමුඩයක් ගස්සලා, දෝණිට හොද කොට ගවුමක් අන්දලා උසාවි ගේන එක
ඔය ගුටිකාපු කෙනාටත් චෝදනා තියෙනවලු නේද?
ඉතින් මං කිව්වේ දුව යවමු කුමාරියො තෝරන එකට, තාත්තව යවමු අර අඵතෙන් පටන්ගත්ත වැඩසටහනට ....
අපේ හාමිනේ කියනවා අල්ල ගත්තු මිනිහගේ DNA එකක් චැක් කොරන්න වෙයිලු. මං ඇහුව ඒ මක්කටද කියල. "දරුවා ගැන අවවාද කළාම ගුරුවරයාට ගැහුවා නං ඒ තාත්තමද කියල එතකොට ඔප්පු වෙයි" කිව්වෙ.
අනුන්ගේ වැරදි තියෙනව කියන එක තමන්ට වැරද්දක කරන්න නිදහසට කාරණාවක් නෙවෙයි.
ඔය සර් මීට කලිනුත් මට්ටු උනා නේද...
මෙයා කැළණියේ මහත්තයගේ නෑයෙක්වත්ද ?
කොල්ලන්ට රැවුල කපන්න පුළුවන්නම කෙල්ලන්ට ඇහි බැම හදන්න බැරි ද
අර ගුරුවරයාට සිදුවු අසාධාරණයට සාධාරණය ඉටුවිය යුතුයි. එයා අල්ලලා ගන්ධබිභයෙක්ගේ තත්වයට පත්කලානමි හරි.
ටිකක් හිතන්න ඕනි දෙයක් ....