මේ මස 11 වැනිදා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ දියමන්ති ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේ තාක්‍ෂණික කටයුතු අධීක්‍ෂණ සඳහා පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාද සහභාගි වෙයි. මේ වන විට ඔලිම්පික් තරග, ආසියානු කී‍්‍රඩා, පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා, ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලි ඇතුළු අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි ගණනාවකදීම සේවය කර ඇති වෛද්‍යතිලක මහතා ශී‍්‍ර ලංකාවේ සිටින, අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ අනුමැතිය ලත් තාක්‍ෂණික නිලධාරියෙකි.
තරගාවලියේ සියලූම තාක්‍ෂණික කටයුතු ඔහුගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන අතර දෝහා ‘දියමන්ති ලීග්’ තරගාවලිය සඳහා වෛද්‍යතිලක මහතා සහභාගි වන දෙවැනි අවස්ථාව මෙයයි. දියමන්ති ලීග් තරගාවලියේ තක්‍ෂණික නිලධාරියකු වශයෙන් වෛද්‍යතිලක මහතා වසර 5 ක කාලයක් කටයුතු කර ඇත.
ලොව වේගවත්ම මලල කී‍්‍රඩකයන් වන අසාෆා පවෙල්, නෙස්තා කාදර් සහ ජස්ටින් ගැට්ලින් මෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම සිටින මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වන වෝල්ටර් ඩික්සන්, ඇන්ජලෝ ටේලර්, ඇලිසන් ෆීලික්ස් සහ වෙරෝනිකා කැම්බල් මෙම දියමන්ති ලීග් තරගාවලියට සහභාගි වෙති.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෝහා ‘දියමන්ති ලීග්’ මලල කී‍්‍රඩා තරගාවලියේ තාක්‍ෂණික කටයුතු අධීක්‍ෂණයට වෛද්‍යතිලක යයි
ලස්-doha Monday, 07 May 2012 04:54 PM
ඔබ වැනි විද්වතුන් ලංකාවට ආඩම්බරයකි