පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 6 hours ago
Y අසෝක · 1 hour ago එක්තරා ආයුර්වේද වෛද්‍ය වරියක් ඩෙංගු වලට බෙහෙතක් සොයා ගත්තා නම් ඇයි රජයෙන් දේශීය දේවල් ව්‍යාප්ත කරන්නේ නැත්තේ? අපරාදෙ නේද මේ මිනිස් ජීවිත විනාශ වෙන්නෙ? ඩෙංගු මඩින්න රජයෙන් පියවර ගත්තනම් මේ සේරම විසදෙනවා නේද ? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ....ආයෙත් පටන්ගෙනද ? (ස)
එක්තරා ආයුර්වේද වෛද්‍ය වරියක් ඩෙංගු වලට බෙහෙතක් සොයා ගත්තා නම් ඇයි රජයෙන් දේශීය දේවල් ව්‍යාප්ත කරන්නේ නැත්තේ? අපරාදෙ නේද මේ මිනිස් ජීවිත විනාශ වෙන්නෙ? ඩෙංගු මඩින්න රජයෙන් පියවර ගත්තනම් මේ සේරම විසදෙනවා නේද ? (ස)
ආයුර්වේද වෛද්‍යවරියගේ කතාව ඇත්තක්ද ? බොරුවක්ද ? (ස)
ආරක්ෂා විය යුතුයි (ස)
ඩෙංගු ලෝකෙන්ම තුරන් කරන්න අපි සැවොම එකතු වෙමු (දී)
අනේ අපිට තවම බැරි උනා මේ මදුරු කරදරය නැති කරන්න (දී)
ඩෙංගු නැති කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ (දී)
ඉතාමත්ම කනගාටුයි (දී)
අනේ පව් අසරණයා
ගං වතුරෙන් පස්සේ මදුරුවන් ව්‍යාප්තියත් බහුල වේවි (ස)