සතුන් තිදෙනකුගේ හිස්කබල් අස්ථානගතවී යැයි සැකපිට රිමාන්ඞ් කර සිටි දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කමණි කාන්ති ජයලත් හා වෛද්‍ය සහයක අරුණ ඉන්ද්‍රජිත් රුපියල් 7500ක මුදල් ඇප හා රුපියල් 30000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. පශුවෛද්‍යවරියගේ කාර්යාලයෙන් සොයාගත් සත්ත්ව හිස සහ ඇට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය අංශයට ඉදිරිපත් කර වාර්තාවක්ද, අතුරුදන් ජගුවර්, දිවි හා කොටි හිස්කබල් ගැන වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත් නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම තාත්තට කියල මේක විසදලා දෙන්නම්. ප්‍රියන්තිට දුකක් නම් මට බලාගෙන ඉන්න බැහැ
බලාගෙන ගියාම අපේ ඇටිකිච්චාට තේරෙන තරමවත් ආචාර්යට තේරෙන්නේ නෑනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-12 12:30:07 1. මෙය අදාළ වෛද්‍යවරිය විසින් සෝරා ගැනීමක් නොවේ යයි සිතමි. 2. නමුත් සත්ව හිස් කබලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? 3. අදාළ වෛද්‍යවරිය ඇගේ විෂයට අදාළ කුමක් හෝ පර්යේෂණ කටයුත්තක් සඳහා වැදගත් යැයි සිතා මෙසේ සත්ව හිස් කබල් ගත්තේ යැයි සිතිය හැකිය. 1. ඔහේට හිතෙන දේවල් 2. ඔහේට වටින්නේ නැති උණාට එම විෂයට අදාල අයට වටිනවා ඇති 3. එසේ ගනීනම් කාටවත් නොකියා ගෙන යනු වෙනුවට ඊට විධිමත් ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ නැද්ද?පුස්තකාලෙන්වත් එසේ ගෙන ගිය හැකිද?
කැප්පෙටිපොලගෙ හිස නුවර ස්මාරකයෙ ඇතුලෙ තියෙනවා.. පාලිත..
ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේණායතන පුස්තකාලයාධිපති තුමා ලෙස සුජිත් හේවගේ හිටපු කලෙ පොත් සෑහෙන ප්‍රමාණයක් අතුරැදහන් උනා කියලනම් ආරංචියි..
අපේ බල්ලවත් හෙට පොලිසි ගෙනියනවා, මූ මාලු ඔළුවක් අරං ගිහිල්ලා...
වීර කැප්පෙටිපොළගෙ හිස්කබල ගෙන්නගන්න බලන්න ඒක අපිට වටින දෙයක්
88/89 කාලෙ මිනිස් ඔලු බලු ඔලු ගානටවත් වටින්නෙ නැතිව පාරවල්වල කානුවල කැලෑවල තිබුළණ.. ඔක්කොම වටින උගත් බුද්ධිමත් ඔළු.. එකක් අරන් තිබ්බද?? මේ සත්ව ඔළු ටිකකට බොරැවට කෑ ගහනවා..
අපේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ නුහුරට හිතන නූගත් අය නිසා..
මම මේ ඔක්කොම කලේ හොඳ ගෑනියක් හොයා ගන්න.
අපරාදෙ කොහෙවත් ගිය මළකුණක් නිසා පශුවෛද්‍යවරයාගේ වෘත්තීය ගෞරවයයි, ආත්ම ගරැත්වයයි දෙකම කැනිවුණා.
ප්‍රියන්ති........ ඔයා??
බය වෙන්න එපා ප්‍රියන්ති සාධාරණය වෙනුවෙන් අපි ඕනම තැනක ඉන්නවා...
බය වෙන්න එපා ප්‍රියන්ති.....සාධාරනේ වෙනුවෙන් අපි ඉන්නවා...
ආ..අමිල මම බැලුවා ඔයා කොහෙද ගියේ කියලා..මේ ඉන්නේ ..ජගත් වරුණ ඔක්කොම ටික මෙතන..
සතෙකුටවත් මැරිලාවත් ඉන්න නැහැ...
මීට සමාන සිදුවීමකට මාහට මුහුණදීමට සිදුවිය.මම 2005 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේණායතන පුස්තකාලයාධිපති තුමා ලෙස රාජකාරි කරන කාලවකවානුව තුළදීයි
මෙය අදාළ වෛද්‍යවරිය විසින් සෝරා ගැනීමක් නොවේ යයි සිතමි. යමක් කමෙකු සොරා ගැනීමට එයින් ඒ තැතැන්තාට කිසියම් ප්‍රතිලාභටයක් තිබීම සාමාන්‍ය ස්වභාවයයි.නමුත් සත්ව හිස් කබලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද?එබැවින් අදාළ වෛද්‍යවරිය ඇගේ විෂයට අදාළ කුමක් හෝ පර්යේෂණ කටයුත්තක් සඳහා වැදගත් යැයි සිතා මෙසේ සත්ව හිස් කබල් ගත්තේ යැයි සිතිය හැකිය.
මොකටද මේ හිස් කබල්...... වලලා දාන්ඩනෙ ඕනේ....
මුන්ට ඇප නෙමෙයි දෙන්න ඕනි