දෙහිවල ප‍්‍රබල පාතාල සාමාජිකයකු අඟහරුවාදා රාත‍්‍රියේ සිට අතුරුදන් වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 43 හැවිරිදි මොහු දෙහිවල සුපිරි වෙළෙඳ හලක් අසලදී වෑන් රියකට දමාගෙන ගිය බව කියති. දෙහිවල ප‍්‍රධාන පෙලේ කප්පම් කරුවකු වූ ඔහු අතින් දෙශපාලනඥයන්, මස්කඩ හා තෙල්පිරවුම් හල් හිමියන් පමණක් නොව ගැබිනියක වූ ඔහුගේ නෑනාද මිය ගිය බවට තොරතුරු ලැබී අතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු තිබුනානම් ඇල්ලුවේ නැත්තේ මොකද?
කව්රුහරි කරලා තියෙන්නේ හොඳ වැඩක්...
ඔය වගේ අය අතුරුදන් කිරීම හොදයි..
හොදයි හොදයි.. ඔහොම යන්..
අපිටත් දැනගන්න නම් දාන්නකො. දෙහිවල හිටියට අපි දන්නෙ නැහැනෙ..