දෙහිවල සතුන්වත්තේ සත්ත්ව හිස් කබල තුනක් අතුදන්වී යැයි සැක පිට ප‍්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී රමණී කාන්ති ජයලත් හා වෛද්‍ය සහායක අරුණ ඉන්ද්‍රජිත් ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. සිංහ, දිවි හා ජගුවර් හිස් කබල් තුනක් අතුරුදන්වී යැයි පොලිසියට පැමිණිලි කැර තිබිණ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද අපේ ගෑනුන්ගේ කතාවලට ඇඟිල්ල ගහන්න එන්නේ නැතුව
මම නම් හිතන්නේ නැහැ මේ වැඩේ වෛද්‍යවරිය කලා කියලා.මේක කරන්න ඇත්තේ උඩින්ම කමෙන්ට්ස් දාලා තියෙනවා වගේ පිරිමියෙක්ම වෙන්න ඇති
රංගා ෂානි ඇත්තට ඔහෙත් ගෑනියෙක් නේද?ගෑනුන්ටම ඇයි ඔයත් අපහාස කරන්නේ හිතක් පපුවක් නැතිව.
මේ දෙදෙනාව අමාරුවේ දාන්න කවුරුහරි කරා වෙන්න පුළුවන් නේද?
මම නම් සෙරෙප්පුවක් අතට ගන්නවා මට බහත්කාරකමක් කරන්න අවොතින් නම්.
මම නම් කවදාවත්ම පිරිමියෙක්ට රැවටෙන්නේ නැහැ.එත් දුරදිග නොබලන වයස අඩු අය නම් අනන්තවත් රැවටෙනවා.මගේ පාසැල් වියේ යෙහෙළියන් පවා හිටියා කොල්ලෝ නිසා අනාථ වෙලා දරුවන් සමඟ අසරණ වුන.එත් මම හිතනවා මම ශක්තිමත් කෙල්ලෙක් කියලා
වරුණ ඔයා මැරි කරලද?
ප්‍රියන්ති අල්විස් ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ.ඔයාට කවුද බලහත්කාරකම් කලේ..කටුනායක අමිලද?
දැන් මෙහි කමෙන්ට්ස් පළ කරන්නනේ මේ ප්‍රවෘත්තියට අදාළවද නැතිනම් ස්ත්‍රී දුෂණ පිළිබඳවද?
රංගා ෂානි,මම ගොඩක් හොඳ පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක්.ඔයා හිතන තරම් මම දුර්වල නැහැ.ඔයාලා වගේ පහසුවෙන් කොල්ලන්ට අහුවෙන ජාතියේ කෙල්ලෙක් කියලා මා ගැන හිතන්න එපා.
අනේ ....... පිරිමි. හරියට සතුටු ඇති නේද අහිංසක ගෑනියෙක්ට වරද පටවලා හැමදාම අත හෝදා ගන්න ජාතිය.ගෑනුන්ගෙන් ගන්න ඕන හැම දේම ඇරගෙන අන්තිමේ ඒ ගෑනිවම පාරට ඇදලා දාන්න තරම් පිරිමි ඉන්නේ...
අපෝයි මන් දන්නේ නෑ, මේ ප්‍රියන්ති අල්විස් ට මොනවහරි වෙලා තියනවා. පව් අනේ මෙයා
ප්‍රියන්තිගේ අදහස්වලට අනුව ගෑනු කිසිදා වැරදිකර නැති පාටයි....
ප්‍රියන්ති අල්විස් කියන්නේ ඔය ආචාර්යතුමාම තමයි
පශු වෛද්‍යවරිය පශු වැඩක් කරලා
ප්‍රියන්ති අල්විස් 2012-06-11 13:46:47 මම නම් කවදාවත්ම පිරිමියෙක්ට රැවටෙන්නේ නැහැ.එත් දුරදිග නොබලන වයස අඩු අය නම් අනන්තවත් රැවටෙනවා.මගේ පාසැල් වියේ යෙහෙළියන් පවා හිටියා කොල්ලෝ නිසා අනාථ වෙලා දරුවන් සමඟ අසරණ වුන.එත් මම හිතනවා මම ශක්තිමත් කෙල්ලෙක් කියලා. කොහේද දන්නේ නෑ ශක්තිමත්....
යන්නේ කොහේද මල්ලේ පොල් වගේනේ මේකත්. තව ටික කාලෙකින් මේකත් 'දෙයියෝ සාක්කි' වලට ගන්න පුලුවන්
එයාල සත්තුවත්තේ කූඩුවකම රිමාන්ඩ් කළානම් ඉවරයි...
නිකං මෝඩ කතා කියන්න එපා
පශු වෛද්‍යවරුන්ටත් නරක කාලයක් වගේ
කටුගෙට හොරු පැන්න !! සත්තු වත්තටත් හොරු පැන්නා !! තවටික දවසකින් අරලියගහ මන්දිරයටත් හොරු පනීවිද ????
මේ වගේ දේවල් ගන්නේ කොඩිවින , හදි හූනියම් වැඩ වලට කියලා අහලා තියෙනවා.පවු මේ දෙන්නා
හස්බන්ගේ ඔලුව දැකල ඇති වෙලා ඔලුව මාරුකරන්නද හැදුවේ....
තව මොනවා අඩු වෙලාද දන්නෑ..හොඳට බලන්න ??
පශු වෛද්‍ය නිලධාරීනීය සහ වෛද්‍ය සහයක රිමාන්ඩි කරන්න පෙර ඔය කියන හිස්කබල් තුන සිංහ, දිවි, ජගුවර්, සමහරක් විට දේශපාලඥයෙක් අරන්ගියාද දන්නෑ. මොකද ඉස්සරහට කැලණිය වැනි ප්‍රදේශවල චන්ද පැවැත්වෙන කාලයට මහජනතාව ඉදිරියට යෑමට මෙවගේ හිස්කබල් ඒ අයට අතිශයින් අවශ්‍යවනවා.
මේවා පුරාවස්තු ගණයට නම් අයිති වෙන්නෙ බඩු ඇත්තේ කොල්ලුපිටියේ...
පුංචි කුරුඵ කූඩුවේ අපි ඉන්නව පාලුවේ...
හිස් කබල්නේ.මම හිතුවේ පණ පිටින් කියලා
මේ හිස් කබල්වල ජීව විද්‍යාත්මක වැදගත්කම දන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කළ අයයි.මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර නිවැරදිව ගත් පුද්ගලයා සොයාගත යුතුයි.මෙහිදී ජීව විද්‍යාව පිළිබද දැනුමක් ඇති දෙදෙනාව සැකකර ඇත.නමුත් සැබෑ සොරා මේ දෙදෙනා හෝවෙනත් අයෙක් වියහැකිය.නමුත් මෙහිදී හිස් කබල් තුන සොරා ගත්තේ මන්ද යන ප්‍රශ්නය මට ඇති විය.එක්කෝ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විය හැකිය. නැතිනම් එය මුදලට අලෙවිකළ හැකිද?මා නොදනිමි.කෙසේ වුවද මේ සොරකම අමුතු තාලේ හොරකමක් බව පැහැදිලිය.එබැවින් මෙහි සොරුද අමුතු තාලයේඅය විය යුතුමය.
මෙච්චරකල් මගඩි වැඩ කරේ පිරිමි.දැන් ගෑනුත් පටන්ගෙනද මිනීමරන්න, චන්ඩිකම් කරන්න,හොරකම් කරන්න....උඩට යන්න යන්න මොලේ පහළට බහිනව වගේ...
ඇත්ත වශයෙන්ම හොද සාමාන්‍ය දැනුමක් ලැබෙනවා!
දොලදුකට ලයන් සුප් බොන්න හිතිලද ??
දොස්තර නෝනා හිතුවද දන්නේ නෑ MUSIAM කෙස් එක NSB කේස් එක වගේ යට යයි කියලා... තෝරු මොරු පැන්නට හාල්මැස්සේ අහු වෙනවා....
අලි ඔලුවකුත් ගන්න තිබුණා...
මේවා සුළු දේවල්. කටු ගේ තිබුන දේවල් නැති උනා. තව ටික දවසකින්, තව තව දේවල් නැති වේවි.
මේක හොඳට ප්‍රශ්න කර බලන්න. නැත්නම් දෙන්නගේ රස්සාව අනතුරේ.
බලු කව්ඩු සාපයට ගුරුකමක් කරන්න ගත්තද දන්නේ නෑ.