දෙහිවල, ගල්කිස්ස, ලුනාව, රත්මලාන, මොරටුව ඇතුළුපෙදෙස් හි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වීමත් සමග පදිංචි කරුවන් බඩු මුට්ටුද රැගෙන ආරක්ෂක ස්ථාන කරා යන්නට වූහ. මේ නිසා දැඩි වාහන තද බදයක් හට ගෙන ඇත. දෙහිවල හන්දියේ තදබදය ඉතා විශාල බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd