IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙහිවල සත්තු වත්තේ රෑ උයනක් : සත්තුන්ටත් නිදහස

ලබන වසර අවසන් වන්නට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බවත් සතුන් කුඩු කර නොතබන බවත් වනජිවී ඇමැති ගාමිණි ජයසුන්දර මහතා කියයි.

මෙම සත්තුවත්ත වසර සියයක් පමණ පැරණිය.

 



අදහස් (0)

දෙහිවල සත්තු වත්තේ රෑ උයනක් : සත්තුන්ටත් නිදහස

උදය වියට්නාම Friday, 25 November 2016 03:18 PM

අපිටත් සිංගප්පුරු වගේ නයිට්‌ සෆාරි යන්න පුළුවන්. අඩුපාඩුවකට තිබුනේ එච්චරයි (නි)

:       0       0

අශේලි Friday, 25 November 2016 03:45 PM

කල් ගිහිල්ලා හරි තේරුණ එක ලොකු දෙයක්. ඉතා හොඳ වැඩක්. අහිංසක සත්තු .....! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 25 November 2016 05:13 PM

තිබුණ නිදහසත් නැතිවෙන පොටක් ඕක (නි)

:       0       0

රජින්ද Friday, 25 November 2016 05:29 PM

හුගාක් හොඳයි. මානුෂීයයි. මේ විදිහටම හිතලා කරන්න තවත් වැඩ ටිකක් තියෙයි. එනම් වනාන්තර කැපීම සම්පුර්ණයෙන්ම නතර කිරීම, සෝමාවතිය, විල්පත්තුව, සිංහරාජය වැනි මහා වනාන්තර හරහා පාරවල් ඉදිනොකිරීම, සියළු අලිමංකඩවල ඉදිකර ඇති ජනාවාස ඉවත් කර වනාන්තරය පුළුල් කිරීම ආදිය. මින් ඉදිරියට මිනිසුන්ට ඕනෑ ඕනෑ තැන්වල ඉඩම් ලබාගැනීමට හෝ ඉදිකිරීම් කිරීමට හෝ ඉඩ ලබා නොදිය යුතුයි. (නි)

:       0       0

අනුර Friday, 25 November 2016 05:38 PM

නිසාචර සත්තු ඇරුණහම අනෙක් සියළු සත්තු රාත්‍රීයේදී නිදනවා. රාත්‍රියේදීත් සත්තු උද්‍යායනය හැර තිබුනොත් එම සතුන්ට නිදාගන්න බැරි වෙනවා. එත කොට එම සත්තු අසනීප වී කෙටි කාලයකින් මරණයට පත්වේවි. දේශපාලකයන් තමන් දන්නා සීමාව ඉක්මවායෑමක් කියලා මෙය මම සිතන්නේ. අඩුම ගණනේ මෙවැනි තීරණයක් ගතයුත්තේ සත්වවේදීන්ගෙන් උපදෙස් අරගෙන. (නි)

:       0       0

වසන්ජය Friday, 25 November 2016 07:50 PM

අවුරුදු සීයක් තිස්සේ තිබුනා වගේ තියන්න. වෙනස්කම් කරන්න එපා (නි)

:       0       0

ලක්සිරි Saturday, 26 November 2016 12:16 AM

මේකනේ. අපේ දේශපාලඥයන්ට ඕනෑ රටේ වෙනසක් ඇති කරන්ට නොවැ. ඉතින් ඒකත් කරලා ඒ විදියට ඉවරයක් කරලා දායි. (නි)

:       0       0

සෙනරත් Saturday, 26 November 2016 02:02 AM

අනුර, සතුන්ට නිදාගන්න බැරි වෙන්නේ එ්කේ සත්තු හිටියොත්නේ. සත්තු කූඩු කර නොතබනවා කියන්නේ උන් ටික කැලයට මුදාහරිනවා ඇති. ලෝකයේ අනිත් රටවල ඕනෑතරම් සත්ව උද්‍යාන තිබෙනවා. අපේ රටේ සමහරුන්ට පුදුම සත්ව කරුණාවක්නේ හැදිලා තියෙන්නේ. අර කුකුල් ෆාම් සහ ගව ෆාම් වල ඉන්න සත්තු ටිකත් ඒ එක්කම මුදාහැරිය යුතුයි. (නි)

:       0       0

පහන් Sunday, 27 November 2016 07:15 AM

දෙහිවල සත්ව උද්‍යානයේ ඉන්න මහත්වරුන්ට විල මැද බංගලාවේ ඕනෑතරම් ඉඩකඩ තියනවා. විලමැද බංගලාවේ ඉන්න අය කූඩු කරන්න. වැඩි වෙනසක් නැහැ. දෙහිවල අය ගොඩක් හොඳයි. වෙනසක්නේ ඕනෑත්

:       0       0

කෝලිත Saturday, 26 November 2016 03:49 AM

සතුන්ටත් නිදහසක් නම් නෑ.(හේ)

:       0       0

සත්ත්‍යා Saturday, 26 November 2016 03:54 AM

රාත්‍රියට කොහොමටත් දියවන්නා පැත්තේ සැරිසරන නිශාචරයින් ටික අල්ලලා සත්ව උද්‍යානයට දමා, සත්ව උද්‍යානයේ විනීත සතුන් ටික ටික කලකට හෝ දියවන්නාවට මුදා හැර බැලිය යුතුයි.(හේ)

:       0       0

සත්‍යයා Saturday, 26 November 2016 03:54 AM

බලමුකෝ වැඩේ කොහොම වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සමන් Saturday, 26 November 2016 03:57 AM

සත්තුන්ටත් නිදහසක් නැති වෙයි.(හේ)

:       0       0

සුරංග Sunday, 27 November 2016 09:04 AM

මම හිතුවේ දැනටම එළිමහන් සත්තු වත්ත දියවන්නා ඔය පැත්තේ තියනවා කියලා (නි)

:       0       0

ලෙස්ලි Saturday, 26 November 2016 06:23 AM

සත්තු කළුවර වැටුනම නිදා ගන්නවා කියලා සත්ව වේදියෝ දන්නේ නැද්ද?(හේ)

:       0       0

ශිවා Saturday, 26 November 2016 08:12 AM

වැඩේ නම් හොඳයි.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 26 November 2016 08:22 AM

වැඩේ කරලා පෙන්වන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 516 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site