ලබන වසර අවසන් වන්නට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බවත් සතුන් කුඩු කර නොතබන බවත් වනජිවී ඇමැති ගාමිණි ජයසුන්දර මහතා කියයි.
මෙම සත්තුවත්ත වසර සියයක් පමණ පැරණිය.
ලබන වසර අවසන් වන්නට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බවත් සතුන් කුඩු කර නොතබන බවත් වනජිවී ඇමැති ගාමිණි ජයසුන්දර මහතා කියයි.
මෙම සත්තුවත්ත වසර සියයක් පමණ පැරණිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ටත් නිදහසක් නම් නෑ.(හේ)
මම හිතුවේ දැනටම එළිමහන් සත්තු වත්ත දියවන්නා ඔය පැත්තේ තියනවා කියලා (නි)
දෙහිවල සත්ව උද්‍යානයේ ඉන්න මහත්වරුන්ට විල මැද බංගලාවේ ඕනෑතරම් ඉඩකඩ තියනවා. විලමැද බංගලාවේ ඉන්න අය කූඩු කරන්න. වැඩි වෙනසක් නැහැ. දෙහිවල අය ගොඩක් හොඳයි. වෙනසක්නේ ඕනෑත්
වැඩේ කරලා පෙන්වන්න.(හේ)
වැඩේ නම් හොඳයි.(හේ)
සත්තු කළුවර වැටුනම නිදා ගන්නවා කියලා සත්ව වේදියෝ දන්නේ නැද්ද?(හේ)
සත්තුන්ටත් නිදහසක් නැති වෙයි.(හේ)
බලමුකෝ වැඩේ කොහොම වෙයිද දන්නේ නෑ.(හේ)
රාත්‍රියට කොහොමටත් දියවන්නා පැත්තේ සැරිසරන නිශාචරයින් ටික අල්ලලා සත්ව උද්‍යානයට දමා, සත්ව උද්‍යානයේ විනීත සතුන් ටික ටික කලකට හෝ දියවන්නාවට මුදා හැර බැලිය යුතුයි.(හේ)
අපිටත් සිංගප්පුරු වගේ නයිට් සෆාරි යන්න පුළුවන්. අඩුපාඩුවකට තිබුනේ එච්චරයි (නි)
අනුර, සතුන්ට නිදාගන්න බැරි වෙන්නේ එ්කේ සත්තු හිටියොත්නේ. සත්තු කූඩු කර නොතබනවා කියන්නේ උන් ටික කැලයට මුදාහරිනවා ඇති. ලෝකයේ අනිත් රටවල ඕනෑතරම් සත්ව උද්‍යාන තිබෙනවා. අපේ රටේ සමහරුන්ට පුදුම සත්ව කරුණාවක්නේ හැදිලා තියෙන්නේ. අර කුකුල් ෆාම් සහ ගව ෆාම් වල ඉන්න සත්තු ටිකත් ඒ එක්කම මුදාහැරිය යුතුයි. (නි)
මේකනේ. අපේ දේශපාලඥයන්ට ඕනෑ රටේ වෙනසක් ඇති කරන්ට නොවැ. ඉතින් ඒකත් කරලා ඒ විදියට ඉවරයක් කරලා දායි. (නි)
අවුරුදු සීයක් තිස්සේ තිබුනා වගේ තියන්න. වෙනස්කම් කරන්න එපා (නි)
නිසාචර සත්තු ඇරුණහම අනෙක් සියළු සත්තු රාත්‍රීයේදී නිදනවා. රාත්‍රියේදීත් සත්තු උද්‍යායනය හැර තිබුනොත් එම සතුන්ට නිදාගන්න බැරි වෙනවා. එත කොට එම සත්තු අසනීප වී කෙටි කාලයකින් මරණයට පත්වේවි. දේශපාලකයන් තමන් දන්නා සීමාව ඉක්මවායෑමක් කියලා මෙය මම සිතන්නේ. අඩුම ගණනේ මෙවැනි තීරණයක් ගතයුත්තේ සත්වවේදීන්ගෙන් උපදෙස් අරගෙන. (නි)
හුගාක් හොඳයි. මානුෂීයයි. මේ විදිහටම හිතලා කරන්න තවත් වැඩ ටිකක් තියෙයි. එනම් වනාන්තර කැපීම සම්පුර්ණයෙන්ම නතර කිරීම, සෝමාවතිය, විල්පත්තුව, සිංහරාජය වැනි මහා වනාන්තර හරහා පාරවල් ඉදිනොකිරීම, සියළු අලිමංකඩවල ඉදිකර ඇති ජනාවාස ඉවත් කර වනාන්තරය පුළුල් කිරීම ආදිය. මින් ඉදිරියට මිනිසුන්ට ඕනෑ ඕනෑ තැන්වල ඉඩම් ලබාගැනීමට හෝ ඉදිකිරීම් කිරීමට හෝ ඉඩ ලබා නොදිය යුතුයි. (නි)
තිබුණ නිදහසත් නැතිවෙන පොටක් ඕක (නි)
කල් ගිහිල්ලා හරි තේරුණ එක ලොකු දෙයක්. ඉතා හොඳ වැඩක්. අහිංසක සත්තු .....! (නි)