බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප‍්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව යාල ජාතික වනෝද්‍යාන බාරකරු ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා කියයි. වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම හා සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිතය. පැටවා සහ මව සුවයෙන් සිටින බව උද්‍යාන පාලක පවසයි. අලි ඇතුන් පිළිබද පර්යේෂක චාමර උදයංග මහතා කියනුයේ අප්‍රිකාවේ ඇතින්නියන් ලේ සුවදට ඇදී එන විලෝපිකයන්ගෙන් පැටවා රැක ගැනීම වැදාමහ කා දමන බවයි. ශ්‍රී ලංකාවේ කෙණෙරුන් ද බොහෝ විට වැදා මහ කන බව ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය ගෑණියක්නම් වෙන්න බැහැ. යක්ෂණියක් ද දන්නේ නෑ.
මහ පව් කාරයෙක්
ඒ වැදාමහ අරන් ඇවිත් ඒ මනුස්සෙයා කරලා තියෙන්නේ ඇතින්නට ආදරයක්. වැඩක් නැති දෙයක් ගැන මොනවට කරදර වෙනවද ?
කෝකටත් මහත්තයා පරිස්සම් වුණොාත් හොදයි. දොලදුකේ හැඩියට නෝනට මහත්තයගෙත් මොන මොන අවයව කන්න හිතේයිද දන්නෙ නැහැ.
ළමයෙක් ද ? නැත්නම් වෙන මොකෙක් හරිද ? හම්බවෙන්න ඉන්නේ. පව්කාරයෝ.
මට හිතෙනවා මේ කාන්තාව සාමාන්‍ය ගැහැණියක් නොවේ කියලා.
ඊයා.....
දරුවගේ අප්පා ඇතෙක් වෙන්න ඇති.
බඩු මිලවැඩි වුනහම ඔහොම තමයි.
සන්ධාන පැටියෙක් ඉපදෙයි.
දොළ දුකට අලි බෙටි නියමයි.
ඔක්කොම නීති පොඩි මිනිහට විතරයි..
අනේ මෙහෙම මෝඩයෝ තව මොන මොනවා කන්න හිතෙයිද දන්නේ නැහැ.
උදයකාන්තගේ කීමට මමත් එකගයි. සත්තු මරාගෙන කන මිනිස්සු බොහොම අගේට නිදැල්ලේ ඉන්නවා.
යෝද දරුවෙක් බිහිවෙයි. නඩු එපා හොදේ
මේක රජ කාලෙ එකක් වගේ..
දොළට අලියත් කන්න හිතෙයිද දන්නේ නෑ...
මාර දොලදුකක්නේ. තව ඉස්සරහට මේ අම්මට මොන දොලදුක් හැදෙයිද දන්නේ නැහැ.
පොඩි මිනිස්සුන්ටනම් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඔය මනුස්සයව නිදහස් කරලා හොර වැඩ කරන මහ මිනිස්සුන්ව ඉස්සෙල්ලා අල්ලන්න.
වැදෑමහ කනවද?
දඩුවම් දෙන්න තරම් වැරැද්දක් මෙතන නෑ..