රන් මාල කැඩීම හා අත් බෝම්බ ගසා මිනිසකු මැරීමට තැත්කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් වරෙන්තු 11ක් ඇති පුද්ගලයකු මොරගහහේන ගොඩිගමුවේදී ගිනි අවියක් හා උණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු පොලීසිය පහකට අවශ්‍ය පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි නොගිහින් කට්ටි පනින වරෙන්තු ගොඩක් තිබුණත් අල්ලන්නේ නැති අයට මොකද කරන්නේ? (නි)
අසවලාටත් තියෙනවා නේද වරෙන්තු? අපි අල්ලලා දෙන්නද? (නි)
යකඩ හොරෙකුටත් වරෙන්තු තියෙනො නේද? (නි)
අනාගත ඇමතිවරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. (නි)