අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර පිටියේදී අද (19) පැවැති තරගයෙන් ලකුණු 48-26 ක පහසු ජයක් ලැබූ ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ.
මෙම ජයග‍්‍රහණයත් සමග ධර්මරාජ විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝ රජන්ස් ගෝ, ආයෙත් ධර්මරාජ කොල්ලෝ අල්ලන්න කාටවත් බෑ(නදී)
සන්තෝසයි
ඉදල හිටලා බංගලිදේශය කප් එක්ක් ඉස්සුවොත් මාර ප්‍රශ්නයක් තමයි (නි)
රාජන්ස් කොල්ලෝ ගිය ගිය තැන ගන්නවා නම්බු (අ)
කිංග්ස්වූඩ් අනිවාර්යෙන්ම දිනනවා (නි)
ප්‍රියාගේ කතාව මරු.(නදී)
ලොකු පාසැල් එක්ක ඇග උනුසුම් වෙන්න ගහපු කණ්ඩායමක් තමයි ඔය උඩට ඇවිත් තියෙන්නේ.(නදී)
රජන්ස් කොල්ලෝ ගිය ගිය තැන ගන්නවා නම්බු, කොල්ලන්ගේ ජය කාටවත් නැවැත්විය නොහැකිය.(නදී)
ගෝ රාජන්ස් ගෝ .(නදී)
මාර ප්‍රශ්නයක්. රාජන්ස්, කිංග්ස්වුඩ්, ට්‍රිනිටි හැමෝම නියමයි. නුවර අපිට ලොකු ප්‍රශ්නයක් කාට සපෝර්ට් කරන්නද කියලා? හැමෝටම ජයවේවා! (නි)
නියමයි ප්‍රියා.(නදී)
ප්‍රියා නොදන්නා රගර් ගැන කතා නොකර ඉන්න. ධර්මරාජ කොල්ලෝ ශ්‍රී ලංකා , මහනුවර පිල හෙලෙව්වේ අද ඊයේ නොවේ. (නි)
රාජන්ස් කොල්ලෝ ගිය ගිය තැන ගන්නවා නම්බු... (නි)
කිකිළි බිත්තරේ දැම්මා වගේ ලෝකේ පෙරලෙන්න කෑ ගහනවා.(නදී)
ගෝ රාජන්ස් ගෝ...අනිවාර්ය ජය.(නදී)
ප්‍රභා, ඔය වගකීමෙන්ද කියන්නේ? (නි)
ශ්‍රී ලංකා කියන්නේ මහනුවර පිල නොවේ (අ)
ඔව් වගකීමෙන් කියන්නේ. දන්නෙ නැත්නම් හොයලා බලන්න. (නි)
අපි නුවර කොල්ලෝ, ට්‍රීනිටි බෝයිස්ලානේ (නි)
ඉතාමත් හොඳ තරඟයක් ලබා දුන්නට දෙපිලටම ඉස්තුති. හොඳ විනයකින් ක්‍රීඩා කලා. අනික් විද්‍යාලවලටත් හොඳ ආදර්ශයක් ලබා දුන්නා. (ත)
නියමයි රාජන්ස්.(නදී)
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ. පෙරටම යමු කොල්ලෝ. ජය වේවා කොල්ලනි.(නදී)
රාජන්ස් කොල්ලන්ට ජය නියතයි!(නදී)
ආආආආආආආආ
රාජන්ස් මෙදා පාර විතරයි.(නදී)
ධර්මරාජ කොල්ලන්ට බැරි දෙයක් නෑ
ජයවේවා රජන්ස් කොල්ලෝ.(නදී)
රාජන්ස් මෙවර ජය ඔබටයි. සුභ පැතුම්!(නදී)
රිස්වාන් රිදුනද, සමාවෙන්න.(නදී)
හොඳ පාසෙල් දෙකක් ආදර්ශමත් විදියට තරඟ කළා. හැමටම ආදර්ශයක්.(නදී)
රිස්වාන්, ගිය පාරත් රාජන්ස් හොද ටීම් එකක්. ලබන අවුරුදෙත් බලමුකෝ. (නි)
ඉදිරි තරඟ වලදී පෙරමුණට එන්නේ ට්‍රිනිටි (ස)
ජය වේවා! (ස)
රාජන්ස්...මේ පාර ඔටුන්න හිමි ඔබලාටයි.තව පියවර කීපයයි....ඔහොම යමු.! (ස)
ජය වේවා පීටර්ස් (නි)
ලැබූ ජය පවත්වාගෙන යාම සහ ආදිපත්‍ය පැතිරවීමයි වඩා වැදගත්. සුබ පැතුම්! (නි)