පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක‍්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකට මුහුන දුන් බල්ගේරියාවේ ධාවන ශූර කිරිලෝව් ජෝර්ජියේව් ගේ දකූණු පාදය තරගය අතරතූරදි දෙකට මැදින් බිදි යන අනුවේදනීය වීඩියෝ පටය ලෝකය පුරා ප‍්‍රචාරය වීය. තරගය ආරමිභයත් සමග ඉතා වේගයෙන් ඉදිරියට දිව ඵන ජොර්ජියෝ පාදයේ ඇතිවන ආබාධයත් සමග ඵක් කකූලකට වැඩි බරක් දෙමින් කෙසේ හෝ තරගය නිම කිරිමට උත්සහා කරයි. ඵහෙත් තරගය නිම කරනා ස්ථානය ආසන්නයේදිම පැමිණි වේගය පාලනය කරගත නොහැකිව ඹහු ඇද වැටෙන අතර ඵ්ත් සමගම දකූණු පාදය දෙකට මැදින් බිදි පසුපසට ඇඹරි යයි. නැවත කිසිදු දිනක ධාවන තරගයකට සහභාගි වීමට ජොර්ජියෝ හට ඉඩක් නැති බව වෛද්‍යවරු කියාති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය මම සජීවීව දුටුවා..ශෝකනීය සිදුවීමක්...ඉක්මන් සුවය පතනවා.
ඉක්මන් සුවය පතමි..
ජයා 2012-07-02 13:45:59 කණගාටුදායක පුවතක් . අපේ රටේ බොක්සින් ක්‍රීඩකයෙකුටත් මේ වගේ දෙයක් වුණා. ජයා හරියටම හරි මේකනේ 90 ගණන්වල ලංකාවේ හිටපු සුබසිංහ කියන බොක්ස්ඉන් ක්‍රීඩකයාට . එයාගේ කකුල කෙදෙන ශබ්දය රූපවාහිනියෙන් පැහැදිලිවම ඇහුන . ඔහු ගැන කව්රුවත් සොයා බලනවද කියල නම් මම දන්නේ නැහැ.(එහෙම සොයා බැලීම බලධාරීන්ගේ යුතුකමක් )
ගෝපාල්,මේ ක්‍රීඩකයා ඔබේ පෙර ජාතියක වෛරක්කාරයෙක් වත්ද? මම හිතන්නේ ඔහු නම් ඔබට වඩා ලොවට වැඩදායක පුද්ගලයෙක්. අපි ඔහුට ඉක්මන් සුවය පතමු.
පුදුමයි එත් ඇත්තයි ඉක්මන්සුවය ලැබේව
ගෝපාල් ගාලෙන් එළියට ආපු පාරද කොහේද
ගොපල් ඔයා නම් පිස්සෙක්
ගොපල් ඔබ මනුස්සයෙක්ද
කොටින් ගෙ හිත් කොහොමත් දරුණුයි තමයි,,,
ගයන් හරියටම හරි
මේ ගෝපාල් කට පරිස්සමින්....
ඔබ සැබවින්ම දක්ෂ ක්‍රීඩකයෙකි නමුත් අපේ සමහර අයට තමන්ට දෙයක් වෙනකම් අනුන්ගේ දුක තේරෙන්නෑ....
හොඳ ක්‍රීඩකයෙක්..
කණගාටු නොවන්න.ඔබ සැබවින්ම දක්ෂ ක්‍රීඩකයෙකි
ගයාන් ඔයා හරි...
ගයාන් හරි.
කණගාටුදායක පුවතක් . අපේ රටේ බොක්සින් ක්‍රීඩකයෙකුටත් මේ වගේ දෙයක් වුණා..
ගෝපාල් උන්නැහේ ඔයාගේ හිත මේ තරම් දරුණු වුණේ කොහොමද ???
ගොපාල්, ඔයාට වුණා නම් මේ වැඩේ ???
ඇත්තටම කණගාටුදායකයි......
පරණ කතාවක්නේ අනේ
ගෝපාල් ද ගොන්පාල් ද
හොද වැඩේ
ගොඩාක් දුක හිතෙනවා ,ඔලිම්පික් තරඟාවලියකදිත් මේ වගේ දෙයක් වුණා..
දුකයි ...ඒත් ඔබ එඩිතර ක්‍රීඩකයෙක්...