මාස හයක් තිස්සේ ඉන්දීය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයෝ පස් දෙනෙක් ඉන්දීය රජය විසින් නිදහස් කරනු ලැබූහ. ඉකුත් දෙසැම්බර් මාසයේදී මොවුන් ඉන්දියා වෙරළාරක්ෂකයන් විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඉන්දියා මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනාව මතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd