ඇඟට වැහී ඇතැයි කියන යකකු පළාව හැරීම සඳහා පත්තු කළ විලක්කුවක් කටේ ඔබා හිසට පහරදීම නිසා වියලුව කන්දකැටිය මාලියද්දේ 45 හැවිරිදි කතක කන්දකැටිය රෝහලට ඇතුළු කරනු ලැබීය. යකා පළවා හැරීමට යාගයක් කරද්දී කට්ටඩියා විලක්කුව ඇගේ කටේ ඔබා ඇත. කට්ටඬියා අත්අඩංගුවට ගෙන නැත. මේ ගමේ වැඩි දෙනා නෑ යකුන් අදහතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු ඉතාම අධික ලෙස මෝඩ පුහුදුන් අභිචාර විධි වලට අසීමාන්තික ලෙස නැඹුරුව සිටිම නිසා කපටි මිනිසුන්ට එය මුදල් උපයා ගැනීමට මාර්ගයක් වී තිබේ. ඉහත සිදුවීමට හේතුව එයයි. අපේ රටේ මිනිස්සු ටිකක් දැන උගත්කම්වලින් ඉදිරියට ගියොත් මේ රටේ ඉන්න තරමක් යක්කුයි, භූතයෝයි, පිල්ලියි ඔය සේරම කිසිම ගුරුකමක් නැතිව දූරිම්භූත කරලා දමත හැකියි. විලක්කුව පත්තු කරලා ඔබන්න තිබ්බේ මේ යකැදුරු වැඩේ කරපු කපටි කට්ටඬියාගේ කට්ටඩියට.
පිස්සු හැදෙයි කිව්වම ..
අනේ මේ මගේ හොදම යාළුවගේ ගමනේ..මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවනෙ..අනේ පව්..
නියමයි
එල කිරි !
බුදුරජාණන් වහන්සේ යකුන් සක්වල ගලෙන් එහාට එලවලත් තවම යක්කු වහන්නෙත් අපේ ලංකාවටමනේ. මේ හැම දේම මිත්‍යා මත දරන අයට හොද පාඩම්.කොහොම උනත් විලක්කුව ඔබන්න තිබුනේ කට්ටඩියගේ කටේ අපරාද කරනවට
මම ඔය කියන පැත්තේ ගවේශනය කරලා තිබෙනවා බත් මැඩිල්ල ව්‍යාපාරය යටතේ අලුතින් පදිංචි කරපු පවුල් තමයි මෙම ජන පද වල ඉන්නේ නමුත් ඔවුන්ගේ වර්ථමානටය ගොඩක් අදුරුයි හේන් හා කුඹුරු ගොවිතැනින් ජීවත් වෙන බහුතරයක් ගොවින් ඉන්න මෙම පැත්තේ සවස හයෙන් පසුව පාරට බහින්න විධියක් නෑ අලිවැට කැඩිලා නිසා අලීන් ගමි වදිනවා ජන්ද කාලයේ සංවර්ධනයේ සුර පුරයක් මැවුනද ජන්දෙන් පස්දේ පොරොන්දු දුන් එකෙක්වත් එන්නේ නෑ මෙහි ජනතාවට ඉතිරිව ඇත්තේ ආධ්‍යාත්මය පමනයි. එම විශ්වාස පාරාමිපරිකව පැවතෙන ඇදහිලි හා විශ්වාස කියායි මට හිතෙන්නනේ. හැබැයි ඔවුන් හරක්වත් මෝඩයේ වත් නෙමෙයි. රටට බත සපයන අහිංසක මිනිස්සු
මාර යක්කු නේ.අමාවකින් ඉපදිලාවත්ද?
නියම තොවිල් කාරයෙක්නේ.දේශපාලන යක්කුත් එළවන්න තොවිල් කරන්න බැරිද?
අනේ මේ වගේ මෝඩ හරක්
නැ යකා නෙවෙයි යකා නෑ.... විලක්කු ඔබන්න ඕන කට්ටඩියගෙ කටේ නේද.. පව් මම නිසා අර ගැනි දුක් විඳිනව..
මෝඩකම් වලට බෙහෙත් නෑනේ.
ෂෝක්නේ
ඇත්තටම යක්කු කාන්තාවන්ටම වැහෙන්නේ ඇයි?
පන තියන මිනිස්සුන්ට වඩා කෙහෙද තවත් යක්කු?
හොඳ බුද්ධාගම් කාරයන් මිසදුටුවන් වේ. අපොයි !
මෙහෙමත් යක්කු
කට්ටඩියගේ කටට එබුව නම් හොද නැද්ද?