නුවරඑළියේ රක්ෂිත කැලෑවන්හි ගිනි ආරක්ෂිත වැට ඉදිකරන ලෙස දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා පොලිසියට හා සිවිල් ආරක්ෂක කමිටුවලට උපදෙස් දෙයි. වියළි කාලගුණය ප‍්‍රයෝජනයට ගනිමින් ඇතැමුන් සතුන් මැරීම ඇතුළු විවිධ හේතු වෙනුවෙන් කැලෑ ගිනි තබතියි දිසාපතිට වාර්තා වී ඇත්තේය. මෑතකදී බෝපත්තලාව රක්ෂිතයට ගිනි තබා තිබිණි. නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගය අවන්හල්හි දර භාවිතය ද සපුරා තහනම් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd