කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු දන්තුරේ නිරෝෂා විමලරත්නෙ හෙවත් ඩිලානි රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
නාගයකු සමග කොල්ලුපිටියේ සමාජ ශාලාවක නැටීම නිසා ඇය ප්‍රසිද්ධියට පත් වූවාය.
නගායා පිළිබඳ නඩුව උසාවියේ අවසන් නොතිබිව තිබියදී උසාවි නොපැමිණීම නිසා ඇය අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගියෝ මේ ප්‍රසිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගන්න අත අරින්න ඒපා.(නදී)
ගම්පහින් ඡන්දෙ ඉල්ලන්නකෝ. (නි)
මෙයාගෙන් අපිට වැඩක් නැතෝ...! (නි)
පටස් ගාලා අත්අඩංගුවට ගත්ත අනිත් හොරුන්ටත් මේ නීති මේ විදියට ක්‍රියාවට නංවනවා නම් කොච්චර හොදද, ලංකාවේ පොලෝසිය ? (නි)
උසාවි තීන්දුවකින් නෙමෙයිද නයාව ඇයට භාරදුන්නේ මිට පෙර. මටත් දැන් සමහර දේවල් මතක නැතිවීගෙන යනවා වගේ. (නි)
මන්දා මෙහෙම නඩු හබයක් .........................! (ස)
පොලිසිය කුනුකන්ද ළඟ දාපු සෙල්ලම් දාන්න නැතුව ඇති මේ කෙල්ලව අල්ලන්න. මොකද නයාට භය නේ? (නදී)
අපිට නම් මෙයාගෙන් වැඩක්ම නැහැ. (නි)
පොලිසියට වෙන වැඩ නැද්ද? (නදී)
මීට වඩා දැවෙන ප්‍රශ්න වලටත් මුල් තැනක් දෙන්නකෝ. (නි)
ඒ ඇඳුමේ කිසිම අසංවර කමක් නැහැ. අංග සම්පුර්ණ ඇඳුමක්. (ස)
බුදු නංගියේ, දැන්වත් මේක ඉවරයක් කරපංකෝ... (නි)
දැන්වත් ඉවරයිද නළඟන කතාව (ස)
ආයෙත් මෙයාගේ විස්තර..අපිට මේවා වැඩක් නැ.. මීට වැඩිය වැදගත් දෙයක් නැද්ද ? (ස)
මේ නංගි දැන් හරි ප්‍රසිද්දයිනේ..(නදී)
නාග නගාට මාර ප්‍රතිචාර... ම්ම්ම්ම්... මටත් ඒ වගේ නයෙක් වෙන්න ඇත්තම්.... (නි)
අනේ පව්! අපරාදේ කාලේ අනේ සහෝදරයෝ කියක් හරි හොයන්න මගක් බලමු.(නදී)
අනේ මෙයාව ටෙලි නාට්‍යයකට අරගන්නකෝ (ස)
ලංකාව ගැන හරිම දුකයි. මේ වගේ පුවත් දකින කොට. (ස)
මේ කාන්තාව නිවැරදිනම් නිදහස් කරන්න , නැත්නම් තරයේ අවවාද කර අත්හිටවූ සිරදඩුවමක් දෙන්න. මේ විදියට නඩු කල්දමා ඇදගෙන යාමෙන් සිදු වෙන්නේ මේ කාන්තාවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබීම පමණි . අනාගතයේදී මේව බලල තව අය පිස්සු නටන්න ඉඩ තිබෙනවා. එතකොට උසාවි වලට වෙන වැඩක් කරන්නේ නැතුව වෙන්නේ මේ පිස්සන්ගේ නඩු විසදන්න වේවි.(නදී)
අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙනවා මෙයාට. ඊළඟ පාර චන්දෙ ඉල්ලලා පර්ලිමෙන්තුත් යනවා ෂුවර්.(නදී)
මේවා තදින් අවවාධ කරලා ඉවරයක් කරලා දන්නා ඕනේ නඩුනේ.(ස)
මේ රටේ මිට වැඩ වැරදි කරපු මිනිස්සු ඇත්තෙම නැද්ද. මේ කෙල්ලව අල්ලන් මරන්න හදන්නේ...අය්යෝ සල්ලි...(ස)
අනේ මන්ද මොවුන්ට මොනව වෙලාද කියල..(ස)
නයි අක්කේ බය වෙන්න එපා, කරදරයක් උනොත් අපි ජීනීවා වලට ගිහින් කියමු. (ස)
මේ වගේ අය නිසා රට විනාශවෙනවා......රටින් එලවා දමන්න තියෙන්නේ..(ස)
මේයාගේ වටේ ඉන්නේ ගැරඬිද? (ස)
අනේ ඇයි අනේ මේ පොඩි කෙල්ලෙක්ව අල්ලගෙන දගලන්නේ? (නි)
මේ ඔක්කොටම කලින් පුලුවන්නම් ලංකාවේ තියන සමාජ ශාලා ඉවත් කරන්න . ඊට පස්සේ ඒවායේ තියෙන වැරදි වැඩ කොහොමත් නවතිනවනේ (ස)
හරි ලස්සන කෙල්ලක්. බයවෙන්න එපා බේරා ගනීවි.. (ස)
අනේ අක්කේ මම මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් ඔයත් හලාල් නේද?? එතකොට ඔයාගේ නයත් හලාල් ද???? (නි)
ලංකාවට ඇත්තටම තියෙන්නේ මේවගේ ප්‍රශ්නද? ක්ලබ්ස් වල නටන අය කව්ද ගණන් ගන්නේ. හොදවෙලවට මම ලංකාවෙන් පිට ඉන්නේ . දැන් වෙන දේවල් වල හැටියට ලංකාවේ හිටියනම් පිස්සු හැදෙනවා.(නදී)
මේ වගේ අයව තමයි අල්ලන්න පුලුවන්. සමහර අයට වරෙන්තු පිට වරෙන්තු කලත් අල්ලන්න බැහැ. අපේ පොලීසිය මේ වගේ අයව බග් ගාලා අල්ලයි.(නදී)
කිසිම වැඩකට නැති නඩුවකට උසාවියේ කාලය නාස්තිවෙන හැටි.(නදී)
නයි තියා පිඹුරෝ නැටෙව්වත් නඩු දිනයට උසාවි යන්න ඕනේ. දැනුම වැඩි අය නීතිය ගනන් නොගැනීමෙන් ඇති ඔයින් බේරුනා.(නදී)
දැනට ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නය (ස)
දැන් සාමාන්‍ය මිනිසුත් නීතිය ගණන් ගන්නේ නැති තරමට බාල්දු වෙළාද?(නදී)
මට නම් හරි සන්තොසයි...කියන්න වචන නැහැ....ජය ! (ස)
මෙයා පස්සෙම පන්නනේ ඇයි ? (ස)
ශ්රී ලංකාවේ අදිකරණයේ ඉඩම්, මිනීමැරුම් ආදී අනෙකුත් නඩු පල්වෙනවා. මේක තමයි දැන් වැදගත් වෙලා තියෙනේ.(නදී)
අනේ මන්දා, වෙන නඩු ඇත්තෙම නැද්ද?(නදී)
අහිකුන්ටක මහත්මයෙක් වගේ පාරේ ඉඳන් නයාව නැටෙව්වා නම් නිදහසේ ඉන්න තිබුනා.(නදී)
ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය මේකද?(නදී)
නයා කෝ ............?(නදී)
නරකද නංගී ඔයත් ඡන්දෙ ඉල්ලුවා නම් ? අනිවාර්යෙන් දිනන්න තිබුණා. (ලකුණ නයා.) (නි)
නංගිට ගිය කලක්.. මම හිතන්නේ මේක තමයි අපේ ලංකාවේ තියෙන ලොකුම දෙවැනි ප්‍රශ්නය.. (නි)
රට ගියා කිව්වා නේද? මට අමතකයි වගේ.(නදී)
මහේෂ් ඔයා හරි. දැන් එයාව නිදහස් කරලා මැතිවරණයකට ඉදිරිපත් කරන්න ඕනා. අපේ ලංකාවේ ඉන්න කට්ටිය එයාටත් ඡන්දෙ දානවා. මොකද මේ නංගී ලස්සනයි.(නදී)
මේ වගේ අය ඉන්නවනම් පෙරකදෝරුවන්ගේ කල්ල මරේ.(නදී)
මෙයා අනර්කලී අක්කට වඩා ලස්සනයි වගේ.(නදී)
නයෙක් ගිය දුර.(නදී)
ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය මේකද?(නදී)
මහේෂ් හැබැයි ගම්පහින් ඉල්ලුවොත් තමයි ලක්ස 5-6 ක් ගන්න පුළුවන් වෙන්නේ. (නදී)
ලංකාවේ පොලිසිය හරිම දක්ෂයි නේද? (අ)
පිස්සු නංගිගේ ඇඳුමට දඩයක් නොලැබිච්ච එක!ලොකු පිනක් වගේ! (අ)
රටේ මෙච්චර ප්‍රශ්න තියද්දි මේ වෙනත් දෙයක් අල්ලාගෙන දඟලනවා. ඔය ගෑනිගේ මොකද්ද වැදගත් කම.(අ)
මෙයා ගැන මොකටද මේචචර කතා? (නි)
අනේ හැබෑටම කව්රුහරි ස්වයං රැකියාවක් කරලා කීයක් හරි හම්බ කරන්න හදකතොට කොක්ක දාන්න එන හැටි.(නදී)
ඔව් ඔව් මහේෂ් . ගම්පහ ' ගම්පහ' උඩින්ම දිනිනවා.(නදී)
මධු ලංකාවේ නෙවෙයි.(නදී)
අර ඒ නංගිගේ බොඩි ගාඩ්ලා ට්කද වටේට ඉන්නේ.(නදී)
ලොකු හපන්කමක් කරලා පොලිසියේ අයියල.(නදී)
ජිනීවා කතන්දරේවත් මෙච්චර දුර දිග ගිහිල්ලා නැහැනේ. (නි)
තිලක්ගේ කටේ මසුරන් දාන්න වටිනවා.(නදී)