නුගේගොඩ හතේ කණුව අසල ජම්බුගස්මුල්ල පාරේදී මින් මද වේලාවකට පෙර යතුරු පැදියකින් ආ දෙදෙනකු රුපියල් ලක්ෂ 12ක් කොල්ල කා ඇතැයි මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.
නුගේගොඩ හතේ කණුව අසල ජම්බුගස්මුල්ල පාරේදී මින් මද වේලාවකට පෙර යතුරු පැදියකින් ආ දෙදෙනකු රුපියල් ලක්ෂ 12ක් කොල්ල කා ඇතැයි මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් යනකොට ගෙදර තියෙන බත් මුට්ටියත් ප්‍රවේශම් කර ගන්න බැරිවේවි. (නි)
අනුන්ගේ දේපලක් සොරකම් කොට තම සතුට ගැන පමණක් සිතන මොවුන් අනුන්ගේ සිතේ ඇවිලෙන දුක් ගින්න ගැන නොසිතුවාට , කෙදිනක හෝ තමාවත් එම ගින්නෙම්ම දැවෙන බව සිතේ තබා ගත යුතුයි. (නි)
මිරිහාන පොලිසිය ඔය කියන හොරුන් දෙන්නා දැනටමත් අල්ලලා ඇති. (නි)
තව ටික දවසකින් පාන් බාගයක් පාරේ ගෙනියන්න බැරිවෙයි මේ ආශ්චර්යය එක්ක. (නි)