බුදුපහස ලැබූ පුදබිමක් ලෙස සැලැකෙන නාගදීපය වැදපුදා ගැනීමට දකුණින් උතුරට යන වන්දනා කරුවන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙයි.
ජීවිතයේ එක් වරක් හෝ නාගදිපය වැද පුදා ගැනීමට හැම බොදුනුවෙකුගේම උතසහයයි.
මිනිත්තු විස්සකින් පමණ යාත්‍රාවකින් පුදබිමට යෑමට පෙර ජීවිතාරක්ෂක කබා පැළැදගැනීම අනිවාර්ය දෙයකි.
නාවික හමුදාව ඒ කටයුතු සංවිධානය කරයි තිස් අවුරුදු යුද සමයේ නාගදිප වන්දනාව සිහිනයක් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd