නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡුන්ද දායකයෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙළේය. දමන පදිංචි කස්තුරි කංකානම්ලාගේ ප‍්‍රියරන්ජන් අමරසිංහ විසින් ගොනු කැරුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් මහ ඇමැති, එම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, මාර්ග සංවර්ධන අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍යවරයා නම්කරනු ලැබ සිටිති. එම පළාත් සභාවේ නිල කාලය 2013 මැයි 10 වැනිදා අවසන් විය යුතු නමුත් ඊට පෙර එය විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දීමට මහ ඇමැති සූදානම් වන බව දැනගන්නට ලැබී ඇති බවත් ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ඕන දෙයක් කර ගන්නවාකෝ
රටක පුරවැසියන් ක්‍රියා කරන්නේ රටේ පාලක පිරිස් ආදර්ශයට අරගෙන.ඒ නිසා පාලක පිරිස් පළමුව ආදර්ශමත් වීම රටක ජනතාව අදර්ශමත්වීම කෙරෙහි ප්‍රබලව බලපාන කරුණකි.
පළාත් සභා දැන් තිබෙන ක්‍රමය අකාර්යක්ෂමයි.ඒ නිසා මීට කලකට ඉහතදී තිබූ ක්‍රමවේදය යළි ස්ථාපිත කළහොත් මීට විසඳුමක් බව පැහැදිලිය
පළාත්සභා නම් ඕනෙම නෑ...
නිකං පළාත්සභාවලට බැන්නට වැඩක් නැහැ.. වැඩකරන්න සල්ලි දෙන්න ඕන...
සියල්ල දැන් ආර්ථික සංවර්ධනේ මගින්... දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාත්, ප්‍රාදේශීය සභා හරහාත් කරන්නෙ..මේක පළාත් සභා කොන්කිරීමක්ද??