බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත‍්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගමන නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දූෂණ වැඩ නවත්වලා බොන්න පටන් අරන් වගේ නේද? (නි)
නියමයි. තරාතිරම නොබලා පොලිසිය මෙහෙම ක්‍රියාත්මක වෙනවා නම් , ලංකාව බලාගෙන ඉදිද්දි දියුණු වෙයි. අපේ ගොඩක් අය හිතන්නේ අදුරන අය අල්ලන්න, ගොඩින් බේරා ගන්න, ගාණක් දීල බේරා ගන්න. මේ ඔක්කොගෙන්ම වෙන්නේ නීතිය වල් වැදිලා නීතිය ගැන ජනතාවට ඇති ගෞරවය විශ්වාශය නැති වෙන ඒක. ඒකේ ප්‍රතිපලය ජනතාව නීතිගරුක නොවීම හා නීතිය අතට ගැනීම. ලංකාවේ දැන් මේක සිදුවෙො ඉවරයි. ඒකනේ මොනවා හරි වුණ ගමන් ජනතාව සන්විධානාත්මකව පොලිසියට උසාවියට ගහලා, සැකකරුවන්ගේ ගෙවල් ගිනි තියලා දාන්න පටන් අරන් තියෙන්නේ. නීතිය වල් වැදිලා අකල් නීතිය රජයනවා. නීතිය එදාට වඩා අද හොදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
අනේ අනේ බොන්නෙ නැතිව ගෙදරටවත් එන්න දන්නෙ නැති අයද නාගරික මන්ත්‍රීලා...(නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..!!(නු)
ඔක්කොම කුඩු වලනේ (දී)
ඔන්න මම නම් නෙවෙයි හොදේ... (නි)
නීතිය අතට අරන් වගේ....(ස)
සන්තෝසයි (දී)
මීලග සභාව පොලිසියේදී . ඔක්කොම එකම තැනනේ (දී)
මේවා හොඳ වැඩ , තරාතිරම බලන්න හොඳ නෑ...(ස)
මේ දවස්වල මෙයාල හරි ප්‍රසිද්ධයි..(ස)
අපි කිව්වනේ.....(ස)
හොද වැඩේ රු:20 ක් දඩ ගහයිද ? හා ..හා ..හා ! (දී)
ලංකාවේ පොලිසියට බැන්නට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරිනුත් ඉන්නවා නේ.ප්‍රණාමය ඒ අයට (ස)
කීයක්හරි අරගෙන යන්න දුන්නනම් ඉවරයි නේද ????
මොනවා උනත් තිතට මත ...
අනේ, ඔහුට රුපියල් 10ක් දඩ ගහලා නිදහස් කරන්න. (නි)
නමත් පළ කළානම් නේද හොද? (නි)
අනේ,අපේ රජයට තව අවුරුදු 500ක් වත් මේ සිරි ලක් දෙරණේ රජ කරන්න ලැබිය යුතුයි. (නි)
තමන් ඉන්නේ බීලා කියලා අමතක වෙන්න ඇති. (නි)
අනේ මන්දා... මට තේරෙන්නේ නැහැ. (නි)