කොළඹ නගර සභා ක්‍රිඩා අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් රමේෂ්ට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ අපෙක්ෂිත ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. වගඋත්තර කාර කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති අධිකරණයට පැවැසුයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ගියත් ඔහු සොයාගත නොහැකි වූ බවයි. පොලිසියට වහාම කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත්‍රාත් නාගරික මන්ත්‍රිට නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd