හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් අත්සන් කරගත්තැයි කියන සිද්ධියක් මත ගම්පහ කොට්ඨාසයේ රථවාවාහන අංශයේ ප්‍රධානියකු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් අද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු මේ බව තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට ලොරි පිටින් පරීක්ෂා කරන්නේ- නිට්ටඹුව පොලිසියේ තමයි. ඒක හොද වැඩක්.(නදී)
මොකද්ද ප්‍රොමිසරි නෝට්ටුවක් කියන්නේ (දී)
දුප්පත් අසරණ මිනිස්සුන්ව පෙලන එක තමයි රථවාහන පොලිසියේ e මුලික අරමුණ. බලන්න ලොරි, බස්, ත්‍රී ව්හීල් , මෝටර් සයිකල් හැමදාම නවත්තන් ඉන්නවා. ඒගොල්ලෝ කියන දේ තමයි හරි. වෙලාවකට නඩුකාර මහත්මයෙක් වගේ තීන්දු දෙනවා. මේ ක්‍රමය බොහොම අසාධාරනයි. දවසකට රුපියල් 15000/20000 මේ ගොල්ල අල්ලස් විදියට ගන්නවා. පවතින ක්‍රමයත් /රස්තියදුවත් නිසා බොහෝ මිනිස්සු සාප කර කර මෙයාලට අල්ලස් ගෙවනවා. කිසිම ඇමති /මන්ත්‍රී කෙනෙක් ගේ වාහනයක් හෝ දේසපාලන බල පුලුවන්කරයෙක්ගේ වාහනයක් නවත්තන් ඉන්නවා දැකල නැති තරම්. බලන්න මීගමු පාර /ගාලුපාර මීටර් 100 න් 100 ට පොලිසියෙන්. ඇත්තටම වාහන අනතුරු අඩුකරන්න ද මේ .පොලිස්පති තුමාගේත් /නීතිපතිතුමාගේත් /නව අගවිනිසුරු තුමාගේත් /සිවිල් සංවිධානවලත් මේ සම්බන්දව නැවත සොයා බැලීමක් කරොත් හොදය කියලයි මගේ අදහස.(නදී)
ආශ්චර්යමත් පොලිසිය හැමදාමත් හොරු සමග හෙළුවෙන්? (නි)
අන්තිමට ව්‍යාපාරිකයා කියයි එහෙම දේකට අත්සන් කලේ නැහැ කියලා. එතකොට ට්‍රැපික් නිදහස්.(නදී)
රුපවතී, ඔයාගෙනුත් පගාවක් ගත්තද එයා? අනේ හිතාගන්නවත් බැහැනේ. (නි)
වැරැද්දක් කළා නම් ලොකු පොඩි නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. එහෙම වෙයි කියලා තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නෙ. නමුත් එහෙම වෙන්නෙ නැති වුණොත් ඒක ගැනත් ඉතින් කාට කියන්නද? (නි)
මටත් ඔය වගේම වැඩක් වෙලා තියෙනවා. (නි)
එකක් විතරනේ නේ ඔය.(නදී)
ළඟ එන උත්සව සමය උදෙසා තරයේ අවවාද කර නිදහස් කරන්න.(නදී)
කොට්ටෝරුවා හොට ඇන ගෙන වගේ.(නදී)
ඔන්න මහින්ද චින්තනේ ගම්පහ ආර්ථික සන්වර්ධනේ.(නදී)
අරින්න නම් එපා.(නදී)
අනේ එයාව මාරුකරලා යවාවි ? දුශිතයෝ හැමදාම අපේ රට දුෂණය කරනවා ? විසදුමක් නැහැ, ඇයි වගකිව යුත්තන්ට නිතිය ක්‍රියා කරන්න බැරි ? එයාලට නීතියක් ඕන නැහැ ? දුප්පතාට තමා නිතිය අවශ්‍ය? අපි හැමදාම කුලී වැඩ කරනවා දරුවන්ට කන්න දෙන්න.(නදී)
ප්රෝමිසරි නෝට්ටුවක් අත්සන් කලේ මොන හේතුවකටද කියල පැහැදිලි කරලා නැත්තේ මොකද මොකක් හරි නුල් සුත්තර වැඩක් වගේ.(නදී)
අනේ මේ මොනවා කියනවද මම අනුරාධපුරේ ගිහින් එද්දී පදික මරුවකදී ඉස්සර කලා කියල රු 500 ගත්තා. එයාලම ගෙවනව නම් මටත් ලේසි නිසා ඔන්න ඔහේ දීලා ආවා.(නදී)
ඔව් උපරිම දඩුවම් දේයි.(නදී)
බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
වැරැද්දක් කලා නම් අත් අඩංගුවට ගන්න පොලිස් පතිගේ අණක් ඕනද? (නදී)
නීතිය දන්න අයෙක් නිසා උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)
උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)
නියමයි.(නදී)
ඔය කියන කෙනා කුලියාපිටියේ කලින් හිටපු කෙනෙක්ද ?(නදී)