තිස්වසරක යුද ගිනි දැල් නිවන්නට ගිය ගමනේදී රට දැය වෙනුවෙන් දිවි දුන් හා අතුරුදන් වූ සිංහ රෙජිමේන්තු විරුවන් 3862 දෙනා සිහි කිරීමේ 23 වැනි ගුණසමරුව අඹේපුස්ස සිංහ රිජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ නාමය සදාකාලිකයි රණවිරුවාණෙනි. (නි)
ලක් දෙරණ වෙනුවෙන් දිවිදුන් වීරෝධාර විරුවනි, ඔබට අපි සදා ණයගැතියි (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා නැති සැමරුමක්....???? (නි)
අපි ඔබෙන් නව පණ ලබාගෙන යළි උපන්නෙමු අද දිනේ හදව්තින් අපි යුධ බිමේ ඔබ තනිකළේ නැත කිසිදිනේ.... (නි)
වීරෝධාර සෙබලුනි දිවි පුදා ඇතී දහසක් මලින් ඔබ ඉදිරියෙ සුවඳ දෙතී දක්වමු කෙසේ ඇති බව අපේ ණය ගැතී දණින් වැටී පුදකරමී මගේ තුතී (නි)
ඔබ සදා අමරණීයයි විරුවනි. (නි)
ඇත්ත
අපට අහිමි වු රනවිරු සම්පත සිහි කිරීම ජාතියේම අවශ්‍යතාවයක්...ඔවුන් නිසයි අද අප නිදහසේ ජිවත් වන්නේ....(අ)
මේ අයගේ පවුල්වල අයගේ සුබ සාධනය ගැනත් හොයා බැලීම ගොඩක් වටිනවා (ස)
ඇයි කේපී උතුමාණන්ව මේකට කැදෙවුවේ නැත්තේ? (නි)
ලක් දෙරණ ආරක්ෂා කර ඔබ සදා අමරණීයයි !! අපි සැවොම ඔබට ණය ගැතියි ... (ස)
අපි සඳාකල් ඔබට ණය ගැතියි (ස)