ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති තෝරා ගැනීමේ නිළවරණය බදාදා නීති සංගම් මධ්‍යස්ථානවලදී පෙරවරු 8 සිට සවස 5 දක්වා පැවැත්වීමට නියමිතය.
අපරාධ නඩු නීතිවේදී ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද, මානව හිමිකම් නීතිවේදී උපුල් ජයසූරිය හා නීතිවේදී ආර් ආර් එස් තංගරාජා තංගරාජා මහත්වරු තරඟයට ඉදිරිපත් වී සිටිති.
11000ක් පමණ ලියාපදිංචි නීතීඥවරු ඡන්දය දීමට සුදුසුකම් ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති බේද අමතක කොට තංගරාජා සභාපති කරන්න.(නදී)
මම නම් හිතන්නේ මේ තනතුරට හැම අතින්ම සුදුසු පුද්ගලයා තංගරාජා. (නි)
කවුරුන් පත් වෙයිද (දී)
තංගරාජා තරග කරන්න දක්ෂයෙක්. (නි)