නීතිඥ නිලවරණයක් සම්බන්ධව පැවැති ආරවුලක් දුරදිග යාමෙන් නීතිඥ පාර්ශ්ව දෙකක් අතර ඇතිවූ ගැටුමක ප‍්‍රථිඵලයක් ලෙස නීතිඥවරියකට අනතුරක් කිරීම සඳහා සිය මෝටර් රථයේ ඩිකියේ කඩුවක් දමාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව කියන නීතිඥවරයෙක් මහර වැඩබලන මහේස්ත‍්‍රාත් නෙවිල් අබේරත්න මහතා විසින් රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් නඩුව මාර්තු විසි එක් වෙනි දින කැඳවීමටත් නියෝග කළේය. නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එසේ ඇප නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd