නීතිඥවරියකට බැන තර්ජනය කිරීමෙන් පසුව කාරයේ ඩිකියෙන් කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥවරයකු අත් අඩංගුවට ගන්නැයි මහර මහේස්ත‍්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා වරෙන්තු නිකුත් කළේය. උසාවියට ඉදිරිපත් නොවූ නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එසේ වරෙන්තු නිකුත්විය. ඇප මත සිටි ඔහුගේ මව කියා සිටියේ ඔහු අසනීපවී රෝහල්ගත කළ බවයි. එහෙත් පැමිණිල්ලේ නීතිඥ ජී.ඞී. කුලතිලක මහතා පැවසුවේ ඔහු අද උදේත් උසාවිය අසලින් ගමන්කරනු දැක ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන් පාස් වෙච්ච කෙනෙක්ද දන්නෑනේ
නැති වුන කඩුවද දන්නෙ නෑ.
පාතාල පොරක් වද්ද? නැත්නම් කඩුවක් තියෙන්නේ කොහොමද?
බඩුත් සාදුගේ නඩුත් සාධුගේ
දුටුගැමුණු රජතුමාගේ කඩුව වද්ද?
තවත් පාතාල පොරක් වද්ද? බයේ බෑ
අර කටුගෙයි නැතිවුණු කඩුව වද්ද?
ඒ කියන්නෙ නිතිඥවරුත් දැං කඩු කිනිසි පාවිච්‍චි කරන්න පටංඅරං හෙට අනිද්දම දොස්තරලත්.........
නඩුවෙන් බැරි නම් කඩුවෙන්
මෙයා ටිකක් බයයි වගේ. ඇයි කඩුවෙන් කැපුවෙ නැත්තෙ
පරණ කෙල්ලෙක්ද දන්නේ නැ . නැත්තම් කැමැත්ත අහල බැ කිව්වද දන්නෙත් නැ :O
පුදුමයි !!! ඒත් ඇත්තයි !!!!
නීත්ය අවනීතිය වෙලා