අලුත්කඩේ උසාවි සංකීර්ණයට ඇතුළු වීමට ආ නීතීඥවරු පිරිසකට පොලීසිය සමග බොහෝ වේලා වාද විවාද කරන්නට සිදු විය. අන්තිමේදී ඔවුනට ඇතුළු වීමට ඉඩ ලැබිණි.
සුනිල් වටගල හා ශ්‍රීනාත් පෙරේරා මහත්වරු ද එසේ ඇතුළු වූ අය අතර සිටිති.
පොලීසිය ගේට්ටුව ඉදිරිපිට අත්වැල් බැඳගෙන සිටියේය.
උසාවිය අසල උද්ඝෝෂණය කරන පිරිස් ද ඉවත් කරන්නැයි නීතීඥවරු පිරිසක් පොලීසිට කිහිපවරක්ම කීහ.
නීතීඥවරු පිරිසක් ඉටිපන්දම් දල්වාගෙන නිහඬ විරෝධවයක් පටන් ගත්හ. එම විරෝධතාවය ආරම්භයට පෙර ‘අද අධිකරණයේ මළගම‘ සිදුවුණායැයි ඔවුන් කියනු ඇසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට එයාලා වෙන කෙනෙක් එක්ක කිරිබත් කාවි. (නි)
ඉස්සර නම් මිනිස් දම්වැල්, දැන් පොලිස් දම්වැල්... (නි)
විවිධ විවිධ මත එකට ගැටෙනවා (දී)
විරෝදය පාන විවිධ ක්‍රම (දී)
අමිල,එතුමිය ගෙදර වලං පිඟන් හෝදන්න කෙනෙක් හොයනවලු. නරකද කතාකරලා බැලුවොත්. (නි)
අනේ හොඳයි, යාන්තම් පේන්නවත් ඉටිපන්දම මතක් වු එක. අඳුරෙ හිටපු අයට ඕක නිසා යාන්තමිවත් පේනවා ඇති. ඔහොම යමු. (නි)
සාම කාමී උද්ගෝෂණයක් (දී)
කල කෝලාහල කර ගන්නවාට වඩා ඒක වැදගත් විරෝදය පෑමක් (දී)
අමිල, ඔය හරි. (නි)
එයාලටම ගිය රටනේ ඉතින්... (නි)
මුලු ලංකාවම දැන් පිස්සන් කොටුවක් වෙලා වගෙයි. කට්ටියක් ගහගන්නවා. කට්ටියක් වැඩ කරනවා. (නි)
හැමදාම හොඳ කරන උදවියටනේ බැන්නේ , දැන් සතුටු වෙලා පස්සෙ දුක් වෙන්න. එතුමියට ලංකාවෙ මෙහෙම හිගාකන්න ඕන නෑ.මෙහෙ වගේ 10,15 ගුණයක් පඩි නඩි ගත හැකි වෙන රටකට ගියානම් (ස)
අන්න දැක්කාද නිහඩ විරෝදය පෑම (දී)
ඔය කිවුවට තව ටික දවසකින් බලන්නකෝ. (නි)
ඔය මහත්වරුන්ට ඉදිරියේදී වැඩ කරන්න වෙන්නේ කවුරුන් යටතේද? (නි)
දැන්නම් සද්ද බද්ද ටිකක් අඩුවෙලා වගේ (ස)
මොනවා කියන්නද ඉතින් මම (දී)
ඒව ආදර්ශමත් විරෝද පෑම් (දී)
ඉටිපන්දම පත්තු වෙලා පත්තු වෙලා නිවිලා යනවා (දී)