හෝකන්දර ජයගත් මාවතේ හතරවන පටුමගේ නිවසක අද අලුයම ඩේශන් ජයවර්ධන (67) නමැති නීතිඥවරයකු මරා දමා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.. ? (ස)
වයසට නොගැලපෙන විවාහයක් කරගත් විට මේ වගේ දේවල් වෙන්න පුළුවං..!!(නු)
අපරාදේ. මිටි පහර ගහන්න තිබුණේ ඇහැරවලා. එතකොටවත් මොළය පෑදෙයිනේ. (නි)
ලංකාවේ හිටියා නම් මේක කරන්න මමත් ඒ ගෑණු ළමයිට උදවු කරනවා. (නි)
සතියක් උද්ඝෝෂණය කර යුතුයි..(ස)
නීතියට කල නිගාවක් ඒක (දී)
මේ මරණයට හේතුව බිරියගේ වයස වෙන්න බැරිද ආ ??? (ස)
කිසිම විස්තරයක් දන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඉවසන් ඉමු.කවුද දන්නේ මොන හේතුවකට මැරුවද කියලා..(ස)
හැම දේම විහිළු නොවේ. නීතිඥ මහත්වරු බොරු කියන්නේ නෑ . අනුන්ගේ නඩු කතා කරනවා මිසක් .ඒ සේවය අගය කරන්න..
මේකනම් පාතාලේ අයගේ වැඩක්..(ස)
අසාධාරණයට කොහොමත් සැනසීමක් නෑ...(ස)
දැන් ස්ට්‍රයික් කරයි...(ස)
මේ වසෙර් ලෝක විනාශය ස්ථිර බව මේ වැඩ වලින් පේනවා..(ස)
නීතිය අතට ගත්ත කෙනෙක් වෙන්න ඇති...(ස)
අහිංසකයෙක් වරද කරු කරලා අපරාධකරුවෙකු නිදහස් කරන්න ඇති..(ස)
අයියෝ සල්ලි
කියන බොරු වලටද දන්නේ නෑ..(ස)