ලන්ඩනයේ ස්ට්‍රිහැම් හි ගැහැනියකගේ ගවොම උස්සා නිතඹ මිරිකී යැයි කියන ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ලන්ඩනයේ කැම්බර්වෙල් උසාවියේ නඩු පවරා ඇත. තෝර්ටන් හි සින්තු ජාන් තිරුඩ් ඝානා සේකර මුර්ති (22) මීට දෙදිනකට පෙර ද ස්ට්‍රීට්හැම්හි කතකගේ බෙල්ලෙන් ඇල්ලු පසු ඇය බිම වැටී කෑ ගසා ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වීය. නඩුව ඔක්තෝබර් 4 වනි දා අඬගැසේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතඔ කියන්නේ ? අනේ මන්දා.....මේ පැත්තේ ආවොත් පෙන්නන්නම් (ස)
ඔක්කොටම කියන්නේ මෙහෙ ඇවිත් බලන්න ඕනේ ගෑනුන්ගේ තියෙන සමයං (ස)
වෙන්නප්පුවේ කෙනෙක්ද ? (ස)
ලන්ඩන් වල ගණිකා නිවාස ඕනෑ තරම් තියෙනවා. මොකටද මන්දා අහක යන මිනිස්සුන්ව අල්ලන්න යන්නේ. නමුත් මෙහෙම එකකුත් තියෙනවා. දැන් සමහර ගෑණු පිරිමින්ව අහුකරන්නත් මේ වගේ බොරු චෝදනා ගොනු කරනවා. (නි)
මානසික ලෙඩෙක්ද කොහෙද?(නු)
මෙයත් උසාවියෙදි කියයිද දන්නේ නැහැ එයා නෙමෙයි වෙන කෙනෙක් තමයි මේ වැඩේ කියලා.. කම්පනයට වැරදිලා කියලා..!(නු)
නිතඹට ඉංග්රීසියෙන් කියන්නේ LAP කියල. ඉනත් දණහිසත් අතර ප්‍රදේශයට.(ස)
නමෙන්ම පේනවා මෙයා ශ්‍රී ලාංකිකයකු නොවේ බව
ලැජ්ජයි නේ
පේනවනේ වැඩේ හැටි. අපේ රටේ නම තමයි අන්තිමට කැත වෙන්නේ. (නි)
ඇත්තටම වැඩේ කැතයි මල්ලී...ලන්ඩන්වල කෙල්ලෙක් හොයාගන්න බැරිද ?? (ස)
නිතඹ මිරිකීමට ගවුම ඉස්සිය යුත්තේ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නිතඹ තියෙන්නේ මොකටද එහෙනම්? (නි)
ස්තූතියි ආසිරි (ස)
රබර්ද කියලා බලන්න ඇති (ස)
ලංකාවේ හාදයෙක් කොහේගියත් ගිය තැන නම තියලා එන්න දන්නවා. (නි)
අයියෝ සල්ලි කියුවලු
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..(ස)
ආදිවාසීන් අපගේ නීතියට යටත් කිරීම අසාධාරනයක්.මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් .බලය ඇත්තා දුබලයාව යටත් කරගැනීමක්. අප ඔවුන්ගේ රට අයිතිකරගත්තා මිස ඔවුන් අපෙන් කිසිවක් පැහැරගෙන නැහැ.(ස)
නිතඹ නලවමින් ඇවිදින වෙලාවට බලාගන්නකෝ තියෙන තැන..! (නි)
නිතඔ කියන්නෙ පශ්චාත් භාගයට (ගැහැණුන්ගෙ පමණයි) මිසක් උකුලට නෙමෙයි. (නි)
වැරදි වැඩක්. (නි)
මටත් ආසයි එහෙම කරලා බලන්න. (නි)
පැද්දෙන නිතඹ දෙස නොබලන පිරිමියෙක් නැති නමුත් අත පත ගෑමට කිසිසේත් ඉඩක් නැති..(නු)
මට මතක නැහැ කිවුවා නම් ඕක ඔතනින් ඉවරයිනේ. (නි)
අත අසූචි ගදේ බැරුව ඇති නේද? (නි)
ඔය ඉන්දියන් කාරයෙක්නේ. බටහිර යුරෝපයේ ඕනෑ තරම් ඉන්දියන්කාරයන් ලංකාවේ දේශපාලන අනාථයෝ කියලා වීසා අරන් ඉන්නවා. ඔය ලංකාවේ දෙමළ මිනිස්සුන්ට,සිංහල මිනිස්සුන්ගෙන් කරදරයි කියලා ඉන්දියන්කාරයන් පෙන්නන්න දගලන්නේ උන්ගේ වාසියට. එයාලට යුරෝපයේ ප්‍රරවැසිකම ගන්න ඕනෑ නිසා. (නි)
අයියෝ සල්ලි
ආ! ඔය හොඳට තියලා තියෙන්නේ ලංකාවේ නම
මෙහෙම මිනිස්සුන්ගේ අත කපලත් මදි (නි)
ලැජ්ජයි මේවා ඇහෙනකොට.. ඇයි මේ ලංකාවේ මිනිස්සු පිටරටවල ගිහින් ජරා සත්ව ගති පෙන්නන්නේ..(ස)
මල්ලිට පුදුම අමාරුවක්නේ අප්පේ තියෙන්නෙ. අයියෝ අප්පිරියාවේ බෑ.(අ)
හොඳ දඩුවමක් දෙන්න ඕන අනිත් අයට පේන්නත් එක්ක..(ස)
මේකා අපේ රටේ කිවුවට ඉන්දියන් දෙමළ කෙනෙක්. (නි)
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා..(ස)
අකුරැස්ස පැත්තේ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
දන්නේ නැති නිසයි අහන්නේ , නිතඹ කියන්නේ මොකද්ද ? (ස)
හරි පුදුමයි. ලන්ඩන් නුවර හැමතැනම නීත්‍යනුකුල, සියලු පහසුකම් තිබිලත් සුලු මුදලක් වියදම් කරන්න ලෝබ කමට කරගත්ත දෙයක්.(ස)
යන යන තැන ලංකාවේ නම ගෑවෙනවානේ...ඇයි මේ...???? වෙන ජාතියකට මුහුණ දෙන්නේ කොහොමද අපි... මමනම් කියන්නේ අත කපන්න ඕනේ කියලා....(ස)
මේ මොන ජාතිකයෙක්ද? (නි)
නිතඹ කියන්නේ නිතඹට. (නි)
අයියෝ! පිස්සුද? (නි)
රටේ නම කනවා. (නි)
දිලන්ක ඒකවත් දන්නෙ නැද්ද? (නි)
ලක් සොයුරාණෙනි හිරිකිත වැඩ කරල ගමත් කාල රටත් කෑව නේද අතීතයේ හෙලයන්ගේ තිබුණු සංවරකම හැදියාව අද කොහෙද ?? මිනිසුනේ මිනිස් නාමෙයන් පහත් වැඩ කරන්න ඒපා (ස)
අන්න නියම ශ්‍රී ලාංකිකයෙක් (නි)
මේ දෙමළ අය නිසා අපේ රටේ නම තවත් කැත වෙනවා. හොඳ වැඩේ සුද්දන්ටත්. එයාලනේ මෙයාලට එන්න වීසා දීලා තියාගත්තේ. (නි)
වැරදිකාරයගේ නමේ හැටියට රට දකුණු ඉන්දියාව කියලා දැම්මා නම් තමයි හරි. (නි)
නමේ හැටියට හෙළයෙක් වෙන්න නම් බැහැ. මොළේ අමාරුවක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ, අනිවාර්යයෙන්ම. (නි)
කොහේ ගියත්, ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු කරගන්නවා. (නි)
අයියෝ! මෙහෙම දෙකේ පන්තියේ වැඩ මොනවද කරනවද මන්දා? හරි වැඩක් කරලා එල්ලුම් ගස් ගියත් කමක් නැහැ. (නි)
කොහොමද අපේ අර සභාපතිතුමා එහෙම ලන්ඩන් වලට යැවුවා නම්? (නි)
අයියෝ! ඕවා ලන්ඩන් වල සාමාන්‍ය දේවල්නේ. (නි)
මේක කරලා තියෙන්නේ ලංකාවේ සිංහල කෙනෙක් නම් වෙන්න බැහැ කොහොමටවත්. (නි)
මෙයාලා අපේ රට වනසනවා. (නි)
නිතඹ මිරිකූ අත වාසනාවන්! (නි)
ලංකාවේ නම් මන්ත්‍රිලා බෙල්ල මිරිකුවත් නඩු නැහැ. පැමිණිල්ලට තමයි අන්තිමට නඩු වැටෙන්නේ. (නි)
අයියෝ සල්ලි