වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත්වරයකු අලුයම තම නිවසට පැමිණ පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළ බවට වැලිවේරිය ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ව්‍යාපාරිකයෙක් වැලිවේරිය පොලිසියට පැමිණිල්ලක් කෙළේය. තනිවම පැමිණ සිටි එම නීති නිලධරයා ව්‍යාපාරිකයාගේ නම කියමින් කෑගසමින් නිවසේ දොර ජනෙල්වලට ද පිස්තෝලයෙන් පහර දුන් බව පැමිණිල්ලේ දැක්වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd