ගල්වළක ගල්කඩන මුවාවෙන් වවුනියාව උලූක්කුලමේ විරපුරම් වෙහෙර බැන්දෑවේ කළු ගලක් කඩා නිධානයක් හාරමින් සිටි බව කියන පිරිසක් කැබ්රිය හතරක් බැකෝවක්, පුපුරණ ද්‍රව්‍ය මල් බුලත් ආදී පූජා භාණ්ඩද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාතර කට්ඩියකු සමග පැමිණි මේ පිරිස කොළඹ, ගාල්ල හා මාතර අය බව කියති. නිදන් හෑරු මෙම ගල් වළ අසල පැරැුණි වෙහෙරක නටබුන් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයියට පිස්සු.ඒ ගොල්ලෝ මේ බිම් බෝම්බ හොයන්න ගිය අහිංසකයෝ ටිකක්
මාතර කට්ටඬි පිරිසකුත් හවුල් කරගන්න ඇත්තේ ඒකත් එකටම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව තියාපු තැන හරියට නිදන් වදුලකින් හොයා ගෙන වෙන්න ඇති. මේ පාර වත් ඔය කෙහෙම්මල් කඩුව හම්බුවුනොත් ඔය පුරා වස්තු හාරන එක ටිකක් වත් අඩුවේවී මයේ හිතේ.. කඩුව නූතන දුටුගැමුණුට අයිති වෙන්න එපෑයි..නේද?
දැන් ප්‍රභාකරනුත් නැති එකේ නිධානයක් වත් හාරගෙන ඉන්න බලන්න ඇති. අනේ ඇත්තට කොළඹ අධි ආරක්ෂිත කලාපේ පිහිටා තිබූ ස්වයංක්‍රීය කැමරා පද්ධතියකුත් සහිත කෞතුගාරේ එම ස්වංක්‍රීය කැමරා ඕෆ් කර දුටුගැමුණු රජුගේ කඩුව සෙවීමේ මෙහෙයුමෙන් ඇරඹුනු මේ පුරා වස්තු කොල්ලකෑමේ ක්‍රියාදාමයට තවම නැවතීමේ තිතක් වැටිලා නැති හැටි. මේ තරම් හොයලත් තවම බැරි වුනාද ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මඟුල් කඩුව හොයා ගන්න..
පිළියමක් ලෙස විෂේශ කමිටුවක් පත් කරයි
අයියෝ අදුනන්නේ නැද්ද?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදරුවන්ගේ ඉතින් කාට කියන්නද මේවා.
ඇයි දැන් බහිරවයා විශ්‍රාම ගිහින්ද?
ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ සමගයි.කරුණාකර මීට ඉක්මන් පිළීතුරක් දෙන්න
අනේ ඔය තියෙන නිධන් ඔක්කොම හාරලා හාරලා රටේ ණය ටික ගෙවලා දැම්මනම් ඉවරනේ
අපේ රටට අනිච්චාවත සංඛාරා තමයි
S.T.F. එකට වැඩේ බාර දුන්නානම් ඉවරයිනේ.
ලැජ්ජයි
එක් අයකුට පොඩි දඩයක් ගහල දාවි.
කොහේ හරි රටක තානාපති කෙනෙක් විදියට උසස් වීමක් ලැබෙයි
බැකෝ යන්ත්‍ර කැබි රථ කොයි දේපාන්තමේන්තුවේද දන්නෑ, එන්න කලියෙන් කටිටඩි මහත්තුරු පොලිසියට කෝල් එකක් දුන්නානම් ඉවරයිනේ.
කවුද මේ බේබි? තේරෙන්නේ නෑනේ මට
ඔන්න අපේ ගමෙත් තියෙනවා හාරනවනම් මිනී වළවල්
බේබිට බාරදුන්නනම් දවසෙන් වැඩේ දේවි.
කොළඔ කිවුවේ සමහරවිට දේශපාලන සමිබන්ධතාවයක් තියෙන්න පුලුවන්. හැබැයි පුතේ ගාල්ල මාතර කටිටඩි කියපුවහම ටිකක් පරිස්සමි වෙන්න ඕනේ. දැන් ඉන්න කටිටඩිගාව මල්බුලත් පුජාභාණ්ඩ වගේම පුපුරන දුව්‍යයත් තියෙනවා. ඒ කටිටඩි මහත්තුරු එන්නේ බැකෝ යන්ත්‍රත් අරගෙන කැබි රථවලින්. ඒනිසා ඒ අයලග තියෙන්නේ ගෙබි ගුරැකන්. හරිබලගතුයි. මේ ඇල්ලුවට මේගොල්ලෝ ඊළගට කොහේ පනීද දන්නේ නෑ.