නිදන් හෑරීමත් පන්සල් කැඞීමත් සංවිධානාත්මක ලෙස සිදු කරනුයේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය අකා මකා දැමීමට දැයි සැක මතුවෙතියි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමියයෝ මහනුවරදී පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කරු ජයසුරිය මහතා සමග මහ නාහිමියන් ඒ ගැන කතා කළේ දැඩි සංවේගයෙනි. ”නිදන් ගන්න වෙහෙර විහාර පැරැණි තැන් කැඩෙනවාට හෑරුවාට ඒවායේ ඔය හිතන තරම් වටිනා නිදන් නැහැ. යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන මේ නිදන් හාරන්නේ බලගතු අයයි නැති බැරි අය නොවෙයි”.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මාගේ.....කට..............
ඇලඩීන්..! අති ගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට වක්‍රව අපහාස වෙන විදිහට කමෙන්ට්ස් දැමීමෙන් වළකින්න
අපෙ සීයා වලදාපු නිදානෙකුත් තියෙනව.වටිනා කියන තෙල් බෑරල් එකකුයි සත පනහකුයි. නිදන් වදුලේ පිට කවරේ විස්තරෙ තියෙන්නෙ. හාරයිද මන්දා?????
ගරුතර අනු නායක හාමුදුරුවනේ ,ඇත්ත වටහා ගත්තා නම්,තම බුද්ධපුත්‍රයින් හා කැටුව දේශ පාලුවන් ගැවසෙන කිසි දේකට සම්බන්ධ නොවී, මේ අකටයුතුකම් නතර කරන තුරු සංඝ වර්ජනයක් කරන්න. අඩු ගනනේ ආගම ධර්මයවත් රැකේවිනේ..අනේ මම දන්නැහැනෙ හාමුදුරුවනේ කියා කියන්න ලජ්ජාවිය යුතුයි මේවා .හිතන්න....... විදෙස් ගත අපේ සහය ස්‌තිරයි.තෙරුවන් සරණයි.
ඔය නිදන් හාරන අයම තමා ඔබ වහන්සේ බැහැදැකල යන්නේ සැරින් සැරේට ඇවිත්. ඔය දේවල් එයාල ආවම කියන්න. අතේ පිරිත් නූල් ගටගහන්නේ නැතිව..
අති ගෞරවණීය මහ නාහිමිපාණන්වහන්ස, කාලෙන් කාලෙට මිනිස්සුන්ට අධික බලයක් ලැබුණම ඔවුන්ගේ ඔලුව විකාර වලින් පිරෙනවා. කොහොම වුනත් ඒ අයගේ පිට දාලා වෙන අයත් මේ වගේ වැරදි වැඩ කරන්න ඉඩ තියෙනවා. ගුරා යමක් හිටගෙන කරනකොට ගෝලයෝ දුව පැන ඇවිද ඇවිද පමණක් නෙවෙයි නට නටාත් කරන්න ඉඩ තියෙනවා නේද අපේ ගෞරවණීය මහනායක මාහිමිපාණන්වහන්ස..මේවාට සම්බන්ධ කිසියම් කෙනෙක් සිටී නම් ඒ උදවියට කිසිදු තරාතිරමක් නොලබා දඬුවම් ලබා දෙන්නේ ස්වභාව ධර්මයා විසින්ම තමයි.එක්කෝ උන්හිටි ගමන් හදිසි අනතුරු වෙලා මැරෙන්න පුළුවන්. නැතිනම් හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා විදෝලා මැරෙන්න පුලුවන්. නැතිනම් දුදරුවන් පවුල් පිටින් විනාශ වෙලා යන්න පුළුවන්. අපේ අතීත උරුමය තමයි අපේ එකම ධනය. මේ මැට්ටෝ හිතන්නේ ඒක මිල මුදලින් ප්‍රමාණ කරන්න පුලුවන් කියලයි.. අනේ මහනායක මාහිමි පාණන්වහන්ස අනික් පාර පිරිත් නුල් ගැටගහ ගන්න එන කොට මේ අයට මේවා කරන්න එපා කියලා මේවායේ විපාක ඩිංගිත්තක් මතක්කරන්න.. තරහා අවසර.. අපේ මහානායක මහනාහිමිපාණන්වහන්ස තෙරුවන් සරණයි.. !!!
ජනපති තුමා මීට වඩා මේ ගැන අවධානය යොමුකල යුතුයි.
මේ පැත්තේ අය ආවම ඒ පැත්තට විරුද්දව කතා කරනවා . ඒ පැත්තේ අය ආවම මේ පැත්තට විරුද්දව කතා කරනවා ... මේකද වෙන්න ඕන හරි දේ?
නිදන් තියන තැන් කියනවට භාගයක් දෙනවලු....
නිදන් හාරන හාරවන සියලුම අය මරණයෙන් පසු ..............වී උපදීවා
මේවා අන්‍ය ආගමිකයන් කරන වැඩද බුදුදහමට විරුද්ධ?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුයවන්ගේ......කාට කියන්නද මේවා..........
B.M.W එකක් ළඟදීම...................
හොරු කවුද කියල කවුරු කවුරුත් දන්නව ඉතින්...................
අනේ අපේ හාමුදුරුවනේ අපිත්සංවේගයෙන්, කේන්තියෙන්.....
මේව කරන්නෙ අබෞද්ධයො නෙමෙයි.නිකරුනේ ඒ අයට දොස් කියන්න එපා.....
අනේ අපේ රටට ගිය කලක්.......
මෙහෙම යනකොට ලෝක විනාශෙ 2012 වෙන එක හොඳයි.....
කමල්ගෙ කතාව නම් ඇත්ත තමයි...
ලිංහෑරීම, මැණික්පතල්හෑරීම, වැසිකිලි වලවල් හෑරීම, මිනිරමි පතල් හෑරීම, මීනිවලවල් හෑරීම, එලවලු සිටවීම සදහා වලවල් හෑරීම, ගංගා ඇලදොලවල් හෑරීම, නිදන් හෑරීම, මෙ ඔක්කෝම හෑරීමට අයත් දේවල්. දැන් මෙ අය ඔක්කොම හාරල හාරල නිදන්හෑරීම පටන් අරන් තියෙනවා. අපේ හමුදුරුවනේ, ඒක වැරැද්දක් කියල ඒ ඇත්තන්ට තේරෙන්නෑ.
කවුද මේවට වගකියන්නේ?
ඔව්වට අපිට කරන්න දෙයක් නෑ. අර.......?............ කිව්වෙ නිදන් තියෙන්නෙ හාරන්න තමයි කියලා. එයාට ඔය සංවේගය ප්‍රකාශ කරන්ඩ අවසර......
ඔබ වහන්සේලාගේ ආසිර්වාදය අරගෙන ඔළුව අතගාල පිරිත් නූලක් ගැට ගහන නේ එවන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු මේවා තමයි කරන්නේ.
මේ හාමුදුරුවෝ දන්නේ නැතිද මේ හොයන්නේ මොනවද කියලා
මුකුත් නොදන්න තොත්ත බබාලා...........!!!!!!
ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවත් බය නැතුව එළියට බැහැල මෙවට විරුද්ධව පියවර ගන්න.....
අපේ හාමුදුරුවෝ එහෙම කිව්වට සමහරු කියන්නෙ වෙන වෙන කතානේ..........
මහසඟරුවනගේත් දෑස් ඇරිලා..........
සැකයක් නෑ ස්වාමීනි, සිද්ධවෙන්නෙ එයයි.....
අතිගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්ස, මේවා කරන අයට යහතින් සොහොන්වලක වත් සැතපෙන්න ඉඩකඩ ලැබෙන එකක් නැහැ.අකුණු ගහවි කරන මේ පවුකාර වැඩවලට. මේ අය මතුපිටින් පෙන්වන ආගමික ලැදියාව අවංකවම පපුව ඇතුලේ දකින්න වත් නැහැ මහ නායක මාහිමි පාණන්වහන්ස.බුදුරදුන් දිවමන් කළ කොසොල් රජු දැකපු හීන දැන් එකින් එක හැබෑ වෙන ලකුණු පහළ වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම අවීචි මහා නරකාදියටත් වඩා නරක තැනක් වේගන එන්නේ. සතර ආපායෙන් චුත වෙච්ච පවුකාරයෝ තමයි දැන් වැඩිපුරම මනුස්ස ලෝකෝ උපදින්නේ කියලා පේනවා මේ අය කරන කියන දේ බැලුවම.. අම්ම අප්ප සහෝදර සහෝදරියෝ දූ දරුවෝ වැඩිහිටියෝ හඳුනන්නේ නැති තිරිසන් සමාජයක් බවට අපේ සමාජයම ක්‍රමිකව පත්වේගනයි එන්නේ. මේ සේරම මතුපිටින් පෙන්වන ආගමික භක්තිය ප්‍රතිපත්ති තුළ නොතිබෙන නිසායි. හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් සංකල්පයට අනුව කටයුතු කරන අය අතේ තමයි දැන් බලය රැඳිලා තියෙන්නේ මේ සෙරටම හේතුව ඒකයි අපේ නායක ස්වාමීන්වහන්ස.
නිදන් හාරන අයට මරණ දඩුවම දිය යුතුයි.....