නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රී ලංකා නෙදර්ලන්ත මිත්‍රත්ව සංගමය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා හේග් නුවරදී පවත්වයි. සම්ප්‍රදායික අවුරුදු තරග වලින් සමන්විත බක්මහා උළෙලේදී ප්‍රංශයේ චමින්ද ලිවේරා ප්‍රධාන ‘ඡායා වයිබ්බ්‍රේෂන්‘ ගායක කණ්ඩායම සංගීත ප්‍රසංගයක් ද ඉදිරිපත් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd