බදුල්ලේ කිතලවත්ත දෙමළ විද්‍යාල භූමියේදී කාන්තාවකගේ ගල්පහරින් තුවාල ලැබූ හය හැවිරිදි පාසල් දරුවකු බදුල්ල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි. කිතලවත්ත ඇල්ලේ ශිවකුමාර් මනෝජ්ගේ මරණය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ගැහැනියෙක්. වහාම දඩුවම් දෙන්න.
අරාබියේ වගේ ප්‍රසිද්ධියෙ දඩුවම් දෙන්න ඕන.
පවු අසරණ දරුවා
ඇයි එතන වෙච්ච දේ ඇත්තටම නොදැන දඩුවම් නියම කරන්න ඉක්මන් වෙන්නේ
මොනදේ උණත් දරුවන් පළී නෑ
මේ සිදුවීම ඒ දරුවගේ මවගෙන් පළිගන්න කරපු අපරාධයක්. මේ වගේ තිරිසන් මිනිසුන්ට දඬුවම් දුන්නත් මියගිය දරුවාට කිසි සාධාරණයක් එමගින් සිදුවෙන්නේ නැහැ. ඒත් මේ වගේ අයට දෙන්න ඕනෙ රජකාලේ දඬුවම්.