උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත‍්‍ර ඒකනායක හා මධ්‍යම පළාත් සභා මහාමාර්ග ඇමැති බන්දුල යාලේගම මහත්වරු උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද හොඳට බැන ගත්හ. නිලධරයන් සියයක් පමණ රැුස්ව සිටියදී දෙදෙනාම ”උඹ”,”තෝ”,”නරියා”,”බල්ලා” යන වචන හුවමාරු කැරගත්හ. සංවර්ධන ප‍්‍රතිපාදන ගැන කතා කරද්දී මේ තත්ත්වය උදාවිය. පසුව දෙදෙනාම නිහඬ වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd