‘නැන්දම්මාගේ කිරි‘ නමින් ඉතාලියේ මත්පැන් වර්ගයක් ඇත. සියයට 75ක මධ්‍යසාරය අඩංගු මේ මත්පැන් වර්ගය ඉතාලි බසින් හඳුන්වනුයේ ලාත්තේ ඩී සෝචරා යනුවෙනි. බෝතලයක යුරෝ 50 (රුපියල් 8600) සිට ඉහළට ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
අයියෝ සල්ලි මොකද ඒ
නියම කතාව
මතට තිත කියලා අමතක වෙලාද ප්‍රසිද්ධියේ මත්පැන් ගැන දාන්නේ. පේනවා නේද සමහරු තොල කට ලෙවකන හැටි....(ස)
අයියෝ සල්ලී (ස)
නැන්දම්මගෙ කිරි බොන්න ඔච්චර සල්ලි ගෙවන්න ඕනයැ මං අහන්නේ...(ස)
නියමයි. දැන් කට්ටිය ඔක්කොම ඉතාලි යයි. බීලම මැරෙන්න... නියමයි.(ස)
ලංකාවේ කට්ටිය සෞදිවලත් හදනවා ඕවා. බෝතලේ රියාල් 80 නේද රිස්වාන් (ස)
මොහොමඩ් මේක ලංකාව. ඔයාලගෙ ම්ලේඡ්ඡ ගෝත්‍රික නීති මෙහෙ බැහැ හරිද? (නි)
ජපානයේ තියෙනවා ෆුජි සන් කියලා වර්ගයක්. ඒකේ ප්‍රතිශතය 90%ක්. (නි)
ඒක සිංහල බීමක්ද? (නි)
මොනවද මේ? (නි)
ලංකාවේ අයියලාද දන්නෙ නැහැ නිෂ්පාදනය කරන්නේ? (නි)
මේවා මෙහෙම දාන්න තරම් වටිනවද? (නි)
හලාවත පැත්තේ මේක ප්‍රසිද්ධයි. සමන්තුරේ මුස්ලිම් අයත් මේක බොනවා අරක්කු නෙමෙයි, (හලාල්) කියලා. (එයාල කොහොමත් එයාලට ඕනෑ වෙද්දී කතාවක් හදා ගන්නවනෙ වැඩේ කර ගන්න ) මේක මෙක්සිකන් බීමක්. තාර වගේ. කිරි දාපුවහම කිරි කෝපි බොනවා වගේ. (නි)
සහතික ඇත්ත (නි)
අනේ මෙහෙමත් විහිලු! ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ 'කලුවා කියලා' කෝපි එකක් තියෙනවා. කිරි දාලයි ශැන්ඩි කරන්නේ. අනේ ඒකත් දන්නකො. ශාරියා නීතිය ඕනෑ මේවා හදන්න. (නි)
ගාණ වගේම තමයි සැර (නි)
ගාණ පොඩ්ඩක් අඩුයි නේද? (නි)
වෙන්නප්පුවේ ඉන්න ඉතාලි කට්ටිය පෙරන ඒවාට කියන්නේ "යකින්නගේ කිරි" කියලාලු. (නි)
75% ක්..? කියල වැඩක් නෑනෙ අප්පා. එක වඩියෙන්ම ඉවරයි. (නි)
බොන්නේ අරක්කුනේ . නම මොකක් වුනත් මොකෝ.(ස)
මේ මොකක්ද?(නදී)
හොයල බලන්න ඕනේ.....................(ස)