පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 2 hours ago
Y පිටිගල-මිලානෝ · 1 hour ago ලංකාවේ තරුණයන් අතර දිය නෑමේ සහ මත් පැන් අතර සමිබ්නධතාවයක් කිබීම මෙවැනි මරණ වලට හේතුවයි.(නදී) Reply 0
Y මුතුකුඩ · 1 hour ago පිටිගල මහත්තයා, එහෙම කියන්න එපා. ලංකාවේ මතට තිත කියලා ඔයා දන්නේ නැද්ද? ඉතාලියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි) Reply 0
Y අබ්දුල් රහමන් · 1 hour ago ලංකාවේ මතට තිත කියලා පිටිගල මහත්තයා දන්නේ නැද්ද ? ඉතාලියේ එහෙම වුනත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ. (ස) Reply 0
Y ගාමිනි · 1 hour ago මේව දකින්න සිද්ධ වෙන අපි මැරුණ අය වගේම අවාසනාවන්තයො. හිදින ඇවිනගෙන මෙසසර බිලි යේ විදින මෙසැප ජරයෙන් තැලි තැලි යේ දකින නැටුම් වැනි විදුලිය එළි යේ මෙදැන නොකර කුසලට කම්මැලි යේ (නි) Reply 0
Y චානක · 1 hour ago පීනන්න දන්නෙත් නැත්නම් වතුර දැක්ක පළියට නොදන්න තැනක කවදාවත් වතුරට බහින්න එපා. (ස) Reply 0
Y සම්පත් සුජීව අල්විස් - ඉතාලි සිට · 1 hour ago අපේ සිංහල මිනිස්සු බොන්න කරන්න නාන්න දන්නේ නැහැ. මෙය හරිම කණගාටුදායක තත්ත්වයක්. වතුර දැක්ක පලියට නාන්නත් කෑම දැක්ක පළියට කන්නත්, බීම දැක්ක පළියට බොන්නත් අපේ මිනිස්සු මීට වඩා හිතන්න එනේ. (ස) Reply 0
Y කැලුම්- හාලිඇල වැසියෙක් · 1 hour ago අපහාස කරන්න එපා. මේ පාර විභාගෙ ලියපු ළමයි ගියේ දෙමව්පියොත් එක්ක. මිය ගිය එක් අයෙක් පියෙක්, ඔහු ගුරු පියෙක්. (නි) Reply 0
Y සේන · 1 hour ago අපේ මිනිස්සු කවදා මේවා තේරුම් ගනිද කියලා හැමදාම මේවා අහනවා. පව් තරුණ ජීවිත. කොහොම දැනුවත් කරත් ඔහේ ගණන් ගන්නෙ නැතිව ඉන්නවා. හරිම දුකයි. පව් දෙමාපියන්ටයි මේ ජීවිත වලටයි.. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සියළු දෙනා හමුවේවා ! (ස)
කණගාටුයි. බීලද ගිහින් තියෙන්නේ? (නි)
ලංකාවේ තරුණයන් අතර දිය නෑමේ සහ මත් පැන් අතර සමිබ්නධතාවයක් කිබීම මෙවැනි මරණ වලට හේතුවයි.(නදී)
පිටිගල මහත්තයා, එහෙම කියන්න එපා. ලංකාවේ මතට තිත කියලා ඔයා දන්නේ නැද්ද? ඉතාලියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
ලංකාවේ මතට තිත කියලා පිටිගල මහත්තයා දන්නේ නැද්ද ? ඉතාලියේ එහෙම වුනත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ. (ස)
මේව දකින්න සිද්ධ වෙන අපි මැරුණ අය වගේම අවාසනාවන්තයො. හිදින ඇවිනගෙන මෙසසර බිලි යේ විදින මෙසැප ජරයෙන් තැලි තැලි යේ දකින නැටුම් වැනි විදුලිය එළි යේ මෙදැන නොකර කුසලට කම්මැලි යේ (නි)
පීනන්න දන්නෙත් නැත්නම් වතුර දැක්ක පළියට නොදන්න තැනක කවදාවත් වතුරට බහින්න එපා. (ස)
අපේ සිංහල මිනිස්සු බොන්න කරන්න නාන්න දන්නේ නැහැ. මෙය හරිම කණගාටුදායක තත්ත්වයක්. වතුර දැක්ක පලියට නාන්නත් කෑම දැක්ක පළියට කන්නත්, බීම දැක්ක පළියට බොන්නත් අපේ මිනිස්සු මීට වඩා හිතන්න එනේ. (ස)
අපහාස කරන්න එපා. මේ පාර විභාගෙ ලියපු ළමයි ගියේ දෙමව්පියොත් එක්ක. මිය ගිය එක් අයෙක් පියෙක්, ඔහු ගුරු පියෙක්. (නි)
ඇයි ගුරුවරයෙකුත් හිටියා නම් මෙහෙම වුණේ? (නි)
සියළු දෙනාටම නිවන් සුව ලැබේවා! (නි)
අනතුරු දායක වැඩ කරන්න එපා (දී)
අපේ මිනිස්සු කවදා මේවා තේරුම් ගනිද කියලා හැමදාම මේවා අහනවා. පව් තරුණ ජීවිත. කොහොම දැනුවත් කරත් ඔහේ ගණන් ගන්නෙ නැතිව ඉන්නවා. හරිම දුකයි. පව් දෙමාපියන්ටයි මේ ජීවිත වලටයි.. (ස)
දිය රකුසා කොයි වේලාවේ එයිද කියන්න බැහැ (දී)
කනගාටුදායක පුවතක්, ඔබ සියලු දෙනාටම් නිවන්සුව (දී)
අයියෝ සල්ලි (දී)