ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පමණ වටිනා බව කියන මේ උපකරණ තොගය ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීය.
ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පමණ වටිනා බව කියන මේ උපකරණ තොගය ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙය්යනේ!(නදී)
ඔන්න මුස්ලිමුන්ගේ වැඩ.... (නි)
ඕක නැති කළා කියලා ඔය හැටි හිතන්න ඕනෑ නැහැ මම නම් කියන්නේ. උපදින්න පෙර අවශ්‍ය නම් ගබ්සා කළාට කමක් නැහැ. ඒක මවගේ අයිතියක්. (නි)
ගෙන්නුවේ ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, ආවේ පාකිස්තාන් නැමති මුස්ලිම් රටෙන්. මේ ඇතිද? තවත් වගතුග ඕනැද? (නි)
සිංහල වෛද්‍යවරුන්ට විශාල වගකීමක් තියනවා. මේ බෙහෙත් වලින් ශුද්ධ වූ සත්ව ඝාතකයන් වඳ කිරීමට දැන් පටන් ගත යුතුයි.(නදී)
මේ දේවල් කරලත් රට ගැන හිතන්න නායකයින් ඉන්නවද?(නදී)
සිංහලයනි, පක්ෂ හා අනිකුත් බේදා දුරලා , දුරාචාරයේ නොයෙදී නුඹලා යතාර්ථය දැන්වත් තේරුම් ගෙන ගම මට්ටමින් හෝ තනි තනිව සංවිධානය වී මෙවන් අපචාර ක්‍රියා දුටු තැන හොයා බලධාරින්ට දන්වන්න බලන්න. නැත්නම් මේ අද ඉපදෙන සිංහල දරුවා මිය යන්නේ මුස්ලිම් රටක බව නියතයි. ඒ වගේම මේ අද ඉපදෙන මුස්ලිම් දරුවා මියයන්නේ තමන්ගේම රටකය. මෙය දැන් දැන් ඉතාම හොදින් පැහැදිලියි. (නි)
සිංහල ජාතිය කෙමෙන් වද වී යනවා. සුළු ජාතීන් අනාගතයේදී ලංකාවට උරුමකම් කියන එක පැහැදිලියි. සිංහල ජාතිය රටක් නැති ලෝකයේ එකම ජාතිය බවට පත්වේවි. සුළු ජාතිකයට උදව් කරන්න ලෝකයේ රටවල් විශාල ගණනක් තියෙනවා. සිංහල අපිට අපේ කියලා කිසිම ජාත්‍යන්තර සහයෝගයක් නැහැ. (නි)
පාකිස්ථානය කවදාද හොද දෙයකට උදවු කරන්නේ? අපිට යුද්ධය වෙලාවේ උදවු කළේ ආදරේට නෙමෙයි. එයාලට ඕනෑ එයාලගේ ආගම ව්‍යාප්ත කර ගැනීමටයි.පාකිස්ථානය මුස්ලිම් රටක් වුණාට කරන්නෙම හරාම් දේවල් තමයි. මේ ලෝකේ ඕනෑම කෙනෙක් ඕනෑම උදවුවක් කරන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව මිසක් අපිට ආදරේට නෙමෙයි. (නි)
මේවා පාකිස්තානයෙන් ගෙනාවේ මුලිම්වරුන් වඳ කරන්න නෙමෙයි,සිංහලයන් වඳ කරන්න. මොකද වඳ කිරීම ඉස්ලාම් ආගමෙන් තහනම් කරලා තියෙන්නේ. (නි)
ශෙහාන් ඔයා හරි. මුන් අපිව වඳ කරන්ඩ කොච්චර දගලනවද? හරි කරලා බලනවා කෝ. අපෙත් ඉවසීම සීමා පනිනවා.(නදී)
මේවා අල්ලපු අපේ නිලධාරින්ට ජාතියේ උත්තමාචාරය! (නි)
කීර්ති, ළමයාව නැති කරන්න අම්මට අයිතියක් තියෙනවද? ඒක කොහොමද කියන්නේ? තිලක් ඒක ළමයගේ අයිතියක් (නි)
කීර්ති කියන විදිහට ජීවිත නැතිකරන්න අම්මලට අයිති නැහැ. අම්මාගේ ජීවිතය එකක් ළමයාගේ ජීවිතය එකක්, එහෙම අය අම්මලා නෙමෙයි මිණීමරුවෝ. (නි)
මම මේක ගැන ටිකක් අන්තර්ජාලයේ සොයා බැලුවා. මේක උපත් පාලන එන්නතක්. ගබ්සා කිරීමට පාවිච්චි කරන බවක් නැහැ. මම වෛද්‍යවරයෙක් නොවෙයි. වෛද්‍යවරයෙක් පුලුවන් නම් මේක පහදන්න. නැත්නම් අපේ කට්ටිය වල්ගේ පාගාගෙන කෑගහනවා. (නි)
නුපන් දරුවෝ නම් මරණයක් වෙන්නේ කොහොමද? (නි)
ලංකාවේ කොතැනක හෝ බලෙන් ගබ්සා කරන්නේ නැත. ඕනෑ කරන කට්ටිය එය ස්ව කැමැත්තෙන් කරගනී. මෙය පාකිස්තාන් වලින් ආ පලියට එයටත් ජාතිවාදය ආරෝපණය කිරීම වැරදියි. ඉල්ලුමක් නැත්තම් සැපයුමක් නැත. (නි)
ලංකාවේ බහුතර වෛද්‍යවරු බොදු සිංහල. හෙද සේවයේ ඉන්න සියලු දෙනාම අපේම අය. වින්නඹු සේවය කරන්නේත් අපේ අයම නේද? ඉතින් මේ බෙහෙත් දෙනවා අපේ අයමයි දෙන්න ඕනෑ. අපේම අය අපේම කාන්තාවන්ට මේ වගේ වැඩක් කරයි ද? එසේ නැතුව අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වන්න ගෙනාපු බෙහෙත් ද? (නි)
ඔය වගේ ක්‍රියාදාමයක් සිදුවෙමින් පවතින බව බොදු බල සේනාවෙන් හෙළිකොට බොහෝ කල් (නි)
ලංකාවේ දිනකට නීතිවිරෝදී ගබ්සා 1000 වෙනවා. ඒ ඉල්ලුම නවතින තුරු මේවා නවතන්න බෑ. එක්කෝ මේක නීතිගත කරලා ප්‍රමිතියෙකට කරන්න. එක්කෝ උපත් පාලනය වැඩි කරන්න. හොද ලිංගික අධ්‍යාපනයක් දෙන්න.(නදී)
සල්ලි තියන අය සිංගප්පුරු ගිහින් ප්‍රමිතියෙන් උසස් විදියට ගබ්සාව කරගන එනවා. නැති අයට හුලන්. පියා විසින් හෝ වෙනත් කෙනෙක් හෝ දුෂණය කිරීමෙන් ගැබ් ගන්න කන්ත්වන්ට දරුවන් හදනවා හැර වෙන විකල්පයක් ලංකාවේ නෑ. එක අසාදාරනයි. මෙය නීතිගත කරන්න.(නදී)
දේශපාලඥයෙක් කොනක ගෑවිලා ඇති (නි)
පිටිපස්සෙන් ඇති ලොකු දේශපාළුවෙක්. මේවා හොයන්නත් බැහැ. හෙව්වත් වැඩක් වෙන්නෙත් නැහැ. (නි)
බොදුබල සේනාවෙනි, මෙන්න කරනවානම් වැඩක්.. (ස)
ඕකත් ලංකාවෙනෙ. හැමදාම වෙන දේ වෙයි. (නි)
අහෝ අපේ රටේ යහපාලනය! (නි)
ජාතියම විනාශ කිරීමේ තවත් කුමන්ත්‍රණයක්. (නදී)
මේ ජරාව ගෙනාපු උදවියගේ ලිපිනයන් ව්‍යාජ කියලනම් කියන්න එපා. (ස)
පෝයදා කළුතර මල් විකුණපු අයටනම් නිතිය ක්‍රියාත්මක කළානේ. මේ වගේ වැරදි කරන උදවියට ලංකාවේ තියෙන නීතිය මදි ඇති නේද? මෙයාලට දෙන්න ඕනෑ මේ සෞදි අරාබියේ තියන නීතිය. (නි)
පකිස්තානය මුස්ලිම් නිසා ගබ්සා තහනම්, නමුත් බෙහෙත් හදන්න නම් තහනම් නැහැ වගේ. (නි)
ඒක හොදයි , සිල්වලාටත් ටිකක් රට පාලනය කරන්න, පාර්ලිමේන්තුවට එන්න ඉඩදෙන්න. එතකොට මේ වගේ හිතින් දුක් විදින්ඩ ඕනෑ නැහැ තාත්තලා, අම්මලාට (නි)
එල්ලුම් ගහැනවත ක්‍රියාත්මක කරන ලෙස බොදු බල සේනාව පෙළ පාලි ගියානම් ! ජනාධි පති තුමා ක්‍රියාත්මකකරාවි. වැඩි දෙනාගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දෙයි. රටේ වෙන අපරාධ වැළැක්වීමට කව්රු කව්රුත් කරුණු කාරණා පෙන්වා දිය යුතුයි මේ බෙහෙත් රහසිගතව ගෙන්වා තියෙන්නෙ කුමන ආගමකට අයත් රටක් ද කියා හොඳින් සිතා බැලිය යුතුයි. (ස)
සිංහලයින්ව වඳ කරන්ඩ මේ මිනිස්සු කොච්චර දත කනවද කියලා දැන්වත් පැහැදිලිද සර්වාගම් කාරයිනේ ?(ස)
අපි මේවට මොකටද කැගහන්නේ (ස)
දරුවන් නැති දෙමවුපියෝ අද රටේ කොච්චරක් නම් ඉන්නවද, මේ අයට ඒ දේ ලැබිලත් තිරිසන් වැඩ කරනෙක ගැන තියෙන්නේ කල කිරීමක්. මේවට හෙන ගැහැවුවත් මදි...පවුකාර වැඩ මේවා. (ස)
සිංහලෙනි !මේවා කව්රු වද කරන්නද කියලා දැන් වත් ඇත්ත තේරුම් ගනිල්ලා ? (ස)