බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේදී පසුගියදා කැරැලි ගසමින් ගොඩනැගිලිවලට හානි කළ සිරකරුවන් 51 දෙනාගෙන් අට දෙනකුට එරෙහිව බන්ධනාගාර විශේෂ අධිකරණයේ නඩු ඇසිය යුතු යැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ඔවුන් මිනීමැරුම්, මත්කුඩු, ගිනිඅවි පාවිච්චිය ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් බව පොලිසිය අධිකරණයට දැන්වීය. අපේ‍්‍රල් 10 වැනිදා වනතුරු සියලූ දෙනාම රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd