මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි නමලක්ෂ පනස් දහස් වැනි සංචාරකයා ලෙස පෝලන්ත ජාතික අග්තා ඩෙෂිකාන් මහත්මිය අද කටුනායකින් දිවයිනට පැමිනියාය.
අග්තා ඩෙෂිකාන් මහත්මිය හා ඇගේ සැමියා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ රූම් ජවුෆර් සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධ කාර්යංශයේ නිලධාරීන් විසින් හරසරින් පිළි ගනු ලබූහ.
ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ඔවුනට ඕනෑම හෝටලයක දින තුනක් නතර වීම ඇතුළු සංදාරක පැකේජයක් නොමිලේ පිරි නමයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද දේශීය සංචාරකයින්ට සහන මිළක් දෙන්න? (නි)
රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් සංචාරකයෝ කීයක් ඔය අතරේ ඉන්නවද ?? (ස)
ඇයි චූලා ඔයා ගෙදර අරන් යන්නද ? (ස)
මෙයාලගෙන් කී දෙනෙක් අපිට ආදායමක් ලබාදුන්නද කියන එකනේ ප්‍රශ්නේ? (නි)
සංචාරකයෝ නම් එනවා යනවා. ඒත් ඔය ආදායමෙන් කිසිම ප්‍රතිලාභයක් නැහැනේ සාමාන්‍ය අපිට. (නි)
ලංකාව දැන් නිදහස් රටක් (දී)
සාක් රටවල සංචාරකයින්ටත් අනෙක් රටවල අයට අයකරන ගාණම අයකරන්න. (නි)
අනෙක් රටවල සංචාරකයින්ගෙන් අයකරන ගාණම ඉන්දියා, බංගලිදේශ සංචාරකයින්ගෙනුත් අයකරමු. (නි)
ලංකාවට ජයවේවා (දී)
නියමයි. සන්තෝසයි (දී)
අපිට කිසිම ආධායමක් නැති සංචාරකයෝ කී දෙනෙක් එනවද (ස)
අපි ඉන්දියාවට ගියහම එයාලා අපෙන් අයකරන්නේ ඇමෙරිකන් සංචාරකයින්ගෙන් අයකරන ගණන්. ඉතින් අපි එයාලට සහන දෙන්නේ මොකටද? (නි)
සමන්, චීන සංචාරකයෝ නම් අපිට කොහොමහරි ආදායමක් දෙයි. ඉන්දියන් අය එහෙමද? (නි)
ඉන්දියන් සංචාරකයෝ එච්චර නිදහසේ ඉන්නේ අපි එයාලට සහන මිළ ගණන් අයකරන නිසයි. (නි)
සාක් රටවල අයට වීසා එකට අයකරන ගණන ටිකක් වැඩි කළොත් නරකද? (නි)
චුලා ඔයා හරි. (ස)
ඉන්දියන්, පාකිස්ථාන්, ඉරාන් සංචාරකයින් වැඩිදෙනෙක් මෙහෙට එන්නේ ව්‍යාපාර වලට. (නි)
ඔවු සුරංග ඉන්දියන්, පාකිස්ථාන්, ඉරාන් සංචාරකයින් මෙහාට එන්නේ බඩු විකුනන්න තමයි. (දී)
මේ අයගෙන් ලැබෙන ආදායමින් දුප්පත් අපිට යම් සහනයක් දෙන්න පුලුවන්ද? (නි)
සතුටුයි ලබන වසරේ 1500000 ක් පැමිණේවා (අ)
අපේ මවුබිමට ඔබ සාදරයෙන් පිළිගනිමු. (නි)
ඔන්න එන අය මරාගන්න එහෙම නෑ හොඳේ (ස)
හෙට අනිද්දාට මමත් එනවා. (නි)
සුභ ආරංචියක්. (නි)
ආව එක නම් හොදයි. නමුත් මේ දවස්වල ගංවතුරට යටවුණු මිනිසුන් තමයි බලන්න වෙන්නේ. (නි)
නියමයි. හොද වැඩක්. (නි)
ඔය කියන 9,50,000න් කී දෙනෙක් නම් හොර ව්‍යාපාර වලට එන්න ඇද්ද? (නි)
එහෙනම් හික්කඩුව පැත්තේ කඩ වලට සරු ඇති. (නි)
සෞදි ලාංකිකයින් වෙනුවෙන් අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
තෑගි බෝග එහෙම හුගක් ලැබුණද? (නි)
නිදහස් රටක් උනාම ඔහොම තමයි (දී)
අනේ බොරු වෙන්න ඇති. (නි)
ලෝක විනාසයෙන් බේරෙන්න මිනිස්සු කතරගම වගේ (දී)
මේ ගැන අපි අනන්තවත් සතුටු විය යුතුයි. (නි)
ඔය ආපු ලක්ෂ ගාණ අතරේ මලයාලි කට්ටඩියෝ එහෙමත් ඉන්නවද? (නි)
මෙම ප්‍රමාණයෙන් කීයක් චීන සිරකරුවන් සහ කුලීකරුවන් ඉන්නවාද ???? (ස)
සංචාරක වීසා වලින් එන හැමෝම සංචාරකයෝ නෙමෙයි. අපිට බැරිද ඔය වෙළඳාමට , කට්ටඩි කමට එන අයව නවත්වන්න (ස)
ලෝකේ දැන්වත් මේ සංචාරකයන් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් ඕනි. රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් සංචාරකයන් මෙහේ ගෙනැත් වැඩක් නෑ (ස)