අරලගන්විල, වෙහෙරගල අංක 27 නිවසේ පදිංචි විජේවීර කංකානම්ගේ නිශ්ශංක 2007 වසරේදී ජාතික හැඳුනුම් පත ඉල්ලුම් කෙළේය. විජේවීර කංකානම්ගේ නිශාන්ත යනුවෙන් සඳහන් හැඳුනුම් පතක් තැපෑලෙන් ලැබුණේය. එහි නම වැරදිය. එය නිවැරැදි කරදෙන ලෙස ඉල්ලුම් පතක් ඉකුත් ජනවාරි 14 වැනි දා යොමු කෙළේය. ඔහුගේ බිරිය වන කේ.ඩී. ඉන්ද්‍රණිගේ ඉල්ලුම් පත ද ඒ සමග යැවීය. මිට දින කිහිපයකට පෙර විජේවීර කංකානංගේ නිශ්ශංක මහතාගේ හැඳුනුම් පත තැපෑලෙන් ලැබිණි. ඒ හැඳුනුම් පතේ පින්තූරය ඔහුගේ බිරියගේය. නම ඔහුගේය. ඒ හැඳුනුම් පත අනුව ඔහු ස්ත්‍රියකි. කේ.ඩී. ඉන්ද්‍රණිගේ ජාතික හැඳුනුම් පත මෙතෙක් ලැබී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි නියම ආශ්චර්ය