කොළඹ සුගතදාස කී‍්‍රඩාංණයේදී පැවත්වෙන 38 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නව තරග වාර්තා 2ක් පිහිටුවීමට දකුණු පළාත් කී‍්‍රඩකයෙක් සහ කී‍්‍රඩිකාවක් සමත් වූහ.
මීටර 400 කාන්තා කඩුලු පැන දිවීමේ ඉසව්ව විනාඩි 1 තත්පර 00.85 කින් අවසන් කළ ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලි නව තරග වාර්තාවක් තැබුවාය. එහි පැරණි් වාර්තාව (වි 01: තත් 01.45) පසුගිය වසරේදී එල්. ඞී. එන්. ජී ජයතිලක විසින් පිහිටුවන ලද්දකි.
පිරිමි උස පැනීමේ ඉසව්වේදී මංජුල කුමාර විසින් පසුගිය වසරේදී තබන ලද මීටර 2.20 ක වාර්තාව අභිබවා මීටර 2.23 ක උසක් පනිමින් නව වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේම එම්. කේ. විජේසේකර සමත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ නංගිලාට දාන්නට සපත්තු දෙකක් අරන් දෙන්න කවුරුහරි පින්බර මහත්තයෙක් උදව් වෙන්න. මේ අය අපේ ජාතියට දායාදයක්..
මම ඔබට සුභ පතනවා (දී)
මේ අය හා සම්බන්ද කර ගැනීමට ක්‍රමයක් ඇත්නම් දැනුම් දෙන්න,ආධාර කිරීමට කැමතියි (ස)
සුභපැතුම් ඔබට (දී)