කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු නිරෝෂා විමලරත්න කොළඹ හෝටලයකදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. ඇය එතෙර ගොස් පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත්තේ උසාවියෙන් නිකුත් කළ වරෙන්තුවක් අනුවය.
කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු නිරෝෂා විමලරත්න කොළඹ හෝටලයකදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. ඇය එතෙර ගොස් පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත්තේ උසාවියෙන් නිකුත් කළ වරෙන්තුවක් අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අල්ලන්න තොච්චරදේවල් තියෙනවද? ඒවා අල්ලන් නැතිව මේවද අල්ලන්නේ. (නදී)
වීරෝදාර පොලීසියට අපේ උපහාරය (ස)
යකඩ හොරා ඉන්න තැන දන්නවා පොලිසියෝ ලොක්කෝ මිනිහ එක්ක හෝටල් වල කනවා බොනවා ඉතින් කොහොමද අල්ලන්නේ?(නදී)
රිස්වාන් මල්ලිට හරිම හිතට අමාරුයි වගේ (ස)
නයා නැද්ද (ස)
එන සැරේ ඡන්දයට අපට පොදු අපේකෂිකාවන් දෙන්නයි. (ස)
රාලහාමිලා දුර්වල අයත් එක්ක මිස හයිය කළු ගල් එක්ක හැප්පෙන්නේ නෑ වගේ. අර කිසිම වැඩකට නැති කාන්තාවක් අල්ලගෙන වරෙන්තු දාගෙන, පාස්පෝර්ට් තහනම් කරමින් නටන විගඩම නම් හිරිකිතයි. මට මං ගැනත් පිළිකුලක් දැනෙනවා. මමත් මේ රටේ මේ සමාජයේ නේද ඉන්නේ කියල. ඔය ගැහැණියව කොහේ හරි මරල දාලා තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ. අපි ඒ තරම්ම පිරිහිලා. අන්තයටම වැටිලා.(නදී)
අනේ විමලෝ රිස්වාන් නම් නටවන්න එපා. (ස)
තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්න අපේ පොලිසිය හරි දක්සයි.(නදී)
මේ ගොල්ලෝ දන්නේ අපිට නයි නටවන්න විතරයි. අනේ එතනෝලුත් නටවන්නකෝ.(නදී)
මේ වගේ පිස්සු චරිත වලට අනවශ්‍ය වටිනාකම් දීල උඩ යවන්න එපා. (ස)
ඔව් අමිල එයා හිටියේ ඩුබායි වල. මට හරිම දුකයි.(නදී)
හරිම ආඩම්බරයි අපේ පොලෝසිය ගැන . අර පුතා අල්ල ගන්න සති දෙකක් ගියා . ඔය කාර්යක්ෂමතාවයට හේතුව අපි දන්නවා.(නදී)
මේකට තියන ප්‍රචාරය.(නදී)
කෙලින්ම කිව්වොත් අපි මේ වගේ අය ගැන කියන කතා වලට කැමති නැහැ. (නි)
අපිට මොකෝ ඉතින් ? ඇයි මේ ගැනිට ඔච්චර ප්‍රචාරය දෙන්නේ?(නදී)
මේ වගේ පිස්සු චරිත වැඩියෙන් පිස්සු නටන්නේ මාධය මගින් ප්‍රචාර ලබාගැනිමටයි. ඉක්මනට මෙම නඩුව ඉවර කරන්න නැත්නම් වෙන්නේ මහා විනාශයක්.(නදී)
රටේ සැබෑ ප්‍රශ්න වහගන්න කියාපු ප්‍රශ්න මේවා...නයි නළඟන, හලාල්, රාවණා, සේනා, රාව. (ස)
කුහුමුවෙකුටත් වරදක් නැති වැරිදි කාර ළඳුනේ ළඳුනේ.(නදී)
අපිට දැන් එපාවෙලා මෙයා ගැන අහලා. (නි)
කවුද මේ? මෙයා ගැන මෙච්චර කතා ඕනෑ නැහැ . (නි)
පහත් තැනින් යයි ගලා ජලේ..... (නි)
අයියෝ! මගේ නයි නංගිට මොකද වුණේ? (නි)
අර යකඩ හොරා අල්ලන්න පොලිසියට බැරිද? (නි)
අර යකඩ හොරා ඉන්න තැන කිව්වොත් අල්ලනවද? (නි)
අනේ නංගී ඔයා රට ගිය දුකට නයිහාමි එක බිත්තරයක්වත්, ගෙම්බෙක් තරමකවත් ආහාරයක් ගත්තේම නැතිලු. (ස)
නයා ඒවිද එයාව බේරා ගන්න පව් අහිංසක කෙල්ල පාඩුවේ ඉන්න දෙන්නේ නැ එයාට..(ස)
පොඩි මිනිස්සු හිරේ. (ස)
ලොකුම හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, වංචාකාරයෝ අල්ලන්න පොලිසියට බැහැ. එයාලා වැඩ පෙන්නන්නේ මේ වගේ අහිංසකයින්ට තමයි. (නි)
මේ වගේ අය අල්ලලා ලකුනු ගන්න නම් පොලිසිය බොහොම දක්ෂයි. මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කුඩු හොරු, ගංජා හොරු දේශපාලන හොරු ඉන්න පළාතතවත් යන්නේ නැහැ.(නදී)
මෙයාලව නම් අල්ලයි රට පීර පීරා ... ඒත් රට කන හොරු තවම නිදැල්ලේ. (නි)
මේ කාන්තාව ගැන ලොකු ප්‍රචාරයක් දෙන්න එපා. (ස)
මෙයා ලොක්කෝ කවුරුවත් අන්දරන්නේ නැහැ වගේ. නැත්නම් පොලිසියෙන් අල්ලයිද?(නදී)
මේ වගේ දේවල් අහන්නත් මට ලැජ්ජයි. (නි)
අනේ මේ ළමයට එයාගෙ පාඅඩුවෙ ඉන්න දෙන්න. (ස)
අර යකඩ හොරාව අල්ලන්න බැරිද ඔය වගේ? නයි වගේද යකඩ... (නි)
ඒත් අර අධිකරණ ලොක්කෙකුට ගහපු මැරයන්ව තාම අල්ලන්න බැරි වුණ හැටි. (නි)
ලොකු වැඩක් කරලා වගේ. අහිංසක කෙල්ල පවු. (නි)
වරෙන්තු ගණනාවක් තියෙන රජයේ මාධ්‍ය ආයතනයක කෙනෙකුත් ඉන්නවා. එයාවත් මේ විදිහටම අල්ලන්නකෝ. (නි)
නයි නංගිව විතරක් ඇයි අල්ලන්නේ? (නි)