කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඇගේ නාගයාගේ නඩුව අද විභාගයට ගැනීමට නියමිතය තිබිණත් ඇය උසාවි පැමිණියේ නැත.
දෙහිවල සතුන්වත්තේ සිටි නාගයා උසාවි නියෝගයකින් දෙහිවල සතුන්වත්තේදී බාර ගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයා ආදරේ කොහොම නයින්ටද? (නි)
මෙය නයාට ආදරේ කරන්නේ ලංකාවේ පිරිමි නිකන් ගැරඬි වගේ පන නිසා වෙන්න ඇති.(නදී)
ඕනෑම නම් අසරණ දරුවක් අරන් හදාගත්ත නම් හරින ඔය නායක් පස්ස යන නැතුව. (අ)
අනේ ඇත්තට, මේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න බැරිද? (නි)
ඔය ලියන කියන එක අයෙකුටවත් නාගයෙක් අල්ලන්න තියා ලඟින් යන්න පුලුවන්ද ? අනං මනං කතා මොනවා තිබුනත් 'ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත ' කියල අහල නෙද්ද ? (අ)
සඳුනි එයාට පර්ලිමෙතුවට යන්න පුළුවන්. (ස)
අර ප්‍රශ්න වගේ මේ ප්‍රශ්නෙත් ඉවරයක් කරලා දාමු. (ස)
අනේ මන්දන්නේ නෑ මේ කථාව තාම ඉවර නැත්ද ? ඔන්න ඔය ළමයට පාඩුවෙ ඉන්න දෙන්න මොනවා වුණත් අහිංසක ගෑණු ළමයෙක්. අහක යන නයි දාගන්න ඕනෑ නැහැනේ. (ස)
පිස්සු
නයි නංගි ආවම අපේ කට්ටියට අනෙක් ප්‍රශ්න ඔක්කොම අමතක වෙයි. (නි)
මිනිමරපු/ගහපු නඩුනම් ඉවරයි. සැකකරුවෝ නිදහස්..........අහිංසකයි. (නි)
ටික දවසකින් මෙයට ටෙලිනාට්‍ය නිලියක් වෙන්න පුළුවන් (ස)
ආපහු අරාබියට ගියාද දන්නේ නෑ.. සමහරවිට ලංකාව ඔරොත්තු දෙන්නේ නැතුව ඇති.. (ස)
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ඕනෑ නැහැනේ. (නි)
අරාබි පෙම්වතා එක්ක එහේ ගිහින්ද දන්නේ නැහැ නේද? (නි)
අහිකුන්ටික ප්‍රජාවට මාර වැඩේ වෙන්නේ (ස)
උසාවියට බොරු කරනවට නයාම කාපිය ...! (නි)
ඔන්න ඔය ළමයට පාඩුවෙ ඉන්න දෙන්න. (නි)
මොනවා වුණත් අහිංසක ගෑණු ළමයෙක්. (නි)
නයෙක්ද?
අනේ ලංකාවට ගිය කලක්. (ස)
නාගන්න යන්න ඇති (ස)
අනේ මන්දන්නේ නෑ මේ කථාව තාම ඉවර නැත්ද ? (ස)